Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
අහඹු PCR නවත්වන්නයැයි කීම වරදක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති
පුවත්
April 29, 2021
කොරෝනා වසංගතය ඉතා දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් තිබිය දී සියලුම දිස්‍රක්කවලට අහඹු පීසීආර් පරීක්ෂණ නවත්වන්න යැයි බලධාරින් විසින් උපදෙස් දී තිබීම ඉතාමත් කණගාටුදායක තත්ත්වයක්...
බස්නාහිරින් පිටවන අයට හා ඇතුළුවන අයට අහඹු ඇන්ටිජන් පරීක්ෂණ
පුවත්
April 29, 2021
බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළුවන පුද්ගලයන් සඳහා ස්ථාන 12 ක දී අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි. මෙය අද (29) දහවල් 12.00 සිට...
හික්කඩුව සමෘද්ධි බැංකුවක කලමනාකාරිණියට කොරෝනා
පුවත්
April 29, 2021
හික්කඩුව ඌරවත්ත සමෘද්ධි බැංකුවේ කළමනාකාරිණියට හා එහි තවත් සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙ අද (29) සමෘද්ධි බැංකුව වසා දමා ඇති...
ඉදිරි මාස 03ක් දැඩි අවදානමක්
පුවත්
April 29, 2021
යළි වර්ධනය වෙමින් තිබෙන කොරෝනා වසංගත තත්ත්වය තවත් මාස 03ක පමණ කාලයක් ඉදිරියට පවතිනු ඇතැයි සෞඛ්‍ය පුරෝකතනය කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය...
තවත් ගම් 06ක් හුදකලා කරයි
පුවත්
April 29, 2021
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තවත් ග්‍රාම නිලධාරී වසම් 06ක් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල්...
දින කිහිපයකට සූදානම්වන්න යැයි හමුදාපති කියයි
පුවත්
April 28, 2021
අත්‍යාවශ්‍ය භාණ්ඩ දින කිහිපයකට සරිලන පරිදි රැස්කර තබාගෙන පෙර සූදානමක සිටීම වැදගත්වනු ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර...
වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන අද
පුවත්
April 28, 2021
එක් දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (28) වාර්තා වී තිබේ. කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී...
රටේ පැතිරෙන කොරෝනා ප්‍රභේදයෙන් දරුවන්ට දැඩි බලපෑමක්
පුවත්
April 28, 2021
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පැතිරයමින් පවතින කොරෝනා වයිරස ප්‍රභේදයෙන් කුඩා දරුවන්ට වැඩි බලපෑමක් තිබෙන බව හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශ...
ගාල්ලේ ගුරු උද්ඝෝෂණය කල් දමයි
පුවත්
April 28, 2021
ගරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති එක්ව ගොඩනගා ගත් ගුරු විදුහල්පති එකමුතුව විසින් හෙට (29) ගාල්ල නගරයේ දී සංවිධානය කර තිබූ උද්ඝෝෂණය හා පාගමන පවතින...
දකුණෙන් අද රෝගීන් වාර්තා වූ ප්‍රදේශ
පුවත්
April 28, 2021
දකුණු පළාතෙන් අද (28) දහවල් 12.00 වනවිට කොරෝනා ආසාදිතයන් 53 දෙනකු හමුවී ඇතැයි දකුණු පළාත් කෙරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි. අද දිනයේ...
කොරෝනා හමුවේ කරාපිටිය රෝහලේ තත්ත්වය
පුවත්
April 28, 2021
දකුණු පළාතේ ප්‍රධානතම රෝහල ලෙස සැළකෙන්න කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා ආසාදිතය යැයි සැකකටයුතු රෝගීන් සඳහා වෙන්කරන ලද 36 වාට්ටුව මේ වනවිට එහි සිටිය හැකි...
චීන ආරක්ෂක ඇමති ජනපති ගෝඨාභය හමුවෙයි
පුවත්
April 28, 2021
චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් චෙයි ෆෙන්ග්හ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් අද (28) පෙරවරුවේ ජනාධිපපති කාර්යාලයේ දී සිදුවිය. ජනාධිපති කාර්යාලයට පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා...
1
...
905
906
907
...
1,099
Page 906 of 1,099
Recent articles
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ සූදානමට නීතිඥ සංගමයේ දැඩි විරෝධය, “ලංකාවත් සිම්බාබ්වේ වගේ වේවි”
පුවත්
July 5, 2026
ගායිකාවක සහ ක්‍රීඩකයෙකු එක්කරමින් ඇමරිකාවම හෙල්ලූ ‘සුපිරි විවාහය’
පුවත්
July 5, 2026
වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි
පුවත්
July 3, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 3, 2026
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 2, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok