29.4 C
Galle

කොරෝනා මරණ 29ක් වාර්තා කරයි

Published:

කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයන් 29 දෙනකු පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26) නිකුත් කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛයාව 1,298ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම මරණ අතරට බදුල්ල ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණයකුගේ මරණයක් වාර්තා කර ඇත. ඊයේ (26) දිනයේ සිදුවූ මරණ දෙකක් මේ මෙලෙස වාර්තාකර තිබෙන අතර අනෙක් මරණ 27 ම මැයි මස 20 වැනි දින සිට මැයි මස 25 වැනි දින දක්වා කාලයේ සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම මරණ පිළිබඳ විස්තරය පහතින්

Related articles

spot_img
error: Content is protected !!