30.5 C
Galle

මො‍රටුව නගරාධිපති රිමාන්ඩ්

Published:

කොරෝනා එන්නත්කරණ වැඩසටහනක් අතරතුර වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ජුනි 11 වැනි දින දක්වා රිමාන්ඩ් කරන්න යැයි මොරටුව මහේස්ත්‍රාත් අද (28) නියෝග කළේය.

ඊයේ (27) මොරටුවේ දී සිදුවූ එම සිද්ධිය සම්බන්ධයෙන් අදාල වෛද්‍යවරිය විසින් කරන ලද පැමිණිල්ලකට පසු නගරාධිපතිවරයා ගල්කිස්ස නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!