නගරාධිපතිගේ අවමගුලට නිරෝධායන නීති නොතකා දහස් ගණනක් රැස්වෙති පුවත් Published: May 28, 2021 FacebookTwitterPinterestWhatsApp පුත්තලම නගරාධිපතිවරයාගේ මරණය කේ.අබ්දුල් බායිස්ගේ අවමංගල්‍යය සඳහා නිරෝධායන නීති නොසළකමින් අති විශාල පිරිසක් රැස්ව සිටියහ. නිරෝධායන නීතිය අනුව මරණයකට සහභාගීවිය හැකිවන්නේ 25ක උපරිම පිරිසක් පමණි. නමුත් මේ සඳහා දහස් ගණනක පිරිසක් එක්ව සිටියහ. FacebookTwitterPinterestWhatsApp Related articles විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඩලස්ට වඩා ඡන්ද 52ක් හිමිවෙයි පුවත් July 20, 2022 ඉන්දියාව සංවිධානය කරන යෝගා වැඩසටහනක් ගාල්ල කොටුවේ පුවත් June 19, 2022 ඉන්ධන පෝළිම්වල, පොලිසිය ගැටුම් හදනවාදැයි සැකයක් (වීඩියෝ සාක්ෂි) පුවත් June 18, 2022 පෙනි පෙනී තිබූ ජයග්‍රහණය මැක්ස්වෙල් උදුරා ගනී ක්‍රීඩා June 15, 2022