spot_img
spot_img

පුවත්

විමල් හමුවූ පිරිස අද ජනපති හමුවෙයි

පසුගිය දා අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ රැස්වීමකට එක් වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (19) සවස 3ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

කොරෝනා සෑදී 20 හැවිරිදි තරුණියක් මරුට, මරණ ගණන 430යි

මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (18) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ...

කසළ තේ කිලෝ 10,000ක් අල්ලයි

ගම්පොල සිට කොළඹට රැගෙන යමින් තිබූ කසළ තේ කිලෝ 10,000 ක තොගයක්,  පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද (19) උදෑසන  යක්කල නගරයේ දී...

හෝර්ටන් තැන්නේ කූඩාරම් ඇටවූ පිරිසට දුන් දඬුවම

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී එහි නීතිවිරෝධී ලෙස කූඩාරමක් සකස් කිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් තිදෙනෙකුහට රුපියල් 60,000 ක දඩ මුදලක් ගෙවන ලෙස...

අලියාගේ ගැටුණු 05ක් රෝහලේ

තලාව, මොරගොඩ ආසන්නයේදි වන්දනා නඩයක් ගමන්ගත් බස් රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් එහි ගමන් ගත් මගීන් 5දෙනෙකු තුවාල ලබා අද(19) රෝහල්ගත කළ බව තලාව පොලිසිය...

රිය අනතුරින් මියගිය පුද්ගලයාට කොරෝනා. පොලිසියේ පිරිසක් නිරෝධායනයට

රාවතාවත්තේදී රිය අනතුකට ලක්ව මහ මග වැටී සිටි කොරෝනා ආසාදිතයකු රෝහලට ගෙන ගිය මොරටුව පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු පස් දෙනෙකු ස්වයං නිරෝධානයට ලක්...

විදුලිසැර වැදුණු අලියාගේ පහරින් ගොවියෙක් මරුට

සේරුනුවර පොලිස් වසමට අයත් සිරිමංගලපුර ප්‍රදේශයේදි ඊයේ රාත්‍රියේ වල්අලියෙකු පහරදීමකින් ගොවියෙකු මියගිය බව පොලිසිය කියයි. මියගොස් ඇත්තේ සේරුනුවර සිරිමංගලපුර පදිංචි එල්.ඒ. සමන්ත ප්‍රේමලාල් (27) නැමැති...

පොලිසිය බව පවසමින් ජංගම දුරකථනය කොල්ල කාලා

තමන් පොලිස් නිලධාරීන් බව පවසමින් පාසල් දරුවෙකු රවටා ඔහු සතුව තිබූ රුපියල් 40,000 ක් පමණ වටිනා ජංගම දුරකතනයක් කොල්ලකෑ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු බදුල්ල...

කොළඹට හෙට ජලය නෑ

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට(20) දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව, හෙට උදෑසන 8.00 සිට පැය...

ගාල්ලේ පාසලක පන්ති දෙකක් වසා දමයි

ගාල්ල කලේගාන පියතිස්ස විද්‍යාලයේ පන්තිකාමර දෙකක් අද (19) වසා දැමීමට සිදුවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස වසා දමා ඇත්තේ 01 වැනි ශ්‍රේණිය හා 05...

රඹුක්කන නගරයේ ගින්නක් (වීඩියෝ)

රඹුක්කන නගරයේ කයිරෝ ප්ලාසා නමැති වෙළෙඳ සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇත.

කැස්බෑව අධිකරණය තාවකාලිකව වසා දමයි

නීතිඥ අඹුසැමි දෙදෙනාට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කැස්බෑව අධිකරණයේ සාමාන්‍ය රාජකාරී කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය අද (18) කීවාය. හදිසි...

Recent articles

error: Content is protected !!