Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
නිරෝධානය නීති කැඩූ විදුහල්පති හා ගුරු උපදේශක ගැන ගුරු සංගමයෙන් නිවේදනයක්
පුවත්
February 18, 2021
පීසීආර් පරීක්ෂණවලට ලක්වන විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන නිලධාරීන් හා ගුරුවරු එම ප්‍රතිඵල ලැබීමට පෙර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රාජකාරී කටයුතුවල නිරතවීමත්, සංචරණයේ යෙදීමත් බරලපතල අවදානම්...
මළ සිරුරෙන් දෙවැනි පීසීආර් එකක් ඉල්ලා ගොනුකළ පෙත්සමට සිදු වූ දේ
පුවත්
February 18, 2021
මියගිය පසුව කොරෝනා ආසාදිතයකු බව තහවරු වූ පුද්ගලයකුගේ මෘතදේහයක් යළි පීසීආර් පරීක්ෂණයකට යොමු කරන ලෙස නියෝග කරන්න යැයි ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභා...
පෞද්ගලික රෝහල් සේවකයන්ට කොරෝනා එන්නත
පුවත්
February 18, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝහල් සේවක සේවිකාවන් සඳහා ද කොරෝනා එන්නත් ලබාදීම මේ දිනවල සිදුකෙරිමින් පවතී. එම රෝහල්වල රෝගීන් සමඟ සෘජුව සම්බන්ධතා පවත්වන කොරෝනා අවදානම සහිත...
බද්දේගම විදුහල්පති රෑ බෝවී නිවසට එයි. රජයේ මධ්‍යස්ථානට යන්න බෑ කියයි
පුවත්
February 17, 2021
කොරෝනා ආසාදිත බව දැනගත් මොහොතේ සිට සෞඛ්‍ය අංශ මඟහරිමින් සිටි ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයා ඔහුගේ ගෝනාපීනුවල පිහිටි නිවසට අද (17) සවස 6.20...
ගාල්ලේ තවත් කොරෝනා මරණ දෙකක්. මුළු ගණන 26යි
පුවත්
February 17, 2021
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සහ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි දෙදෙනකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇති බව අද (17) තහවුරු...
ආසාදිත විදුහල්පති සෞඛ්‍ය අංශ මඟහරිමින් කළ රංගනය
පුවත්
February 17, 2021
නිවසේ නිරෝධායනයට යොමුකර සිටිය දී කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි දැනගත් වහාම නිවසින් බැහැරව ගොස් පැය ගණනක් සෞඛ්‍ය අංශ මඟහරිමින් සිටින බද්දේගම ක්‍රිස්තුදේව...
ආසාදිත විදුහල්පති පළා යයි. සොයන්න යැයි පොලිසියට හමුදාවට උපදෙස්
පුවත්
February 17, 2021
කොරෝනා ආසාදිත බව තහවුරු වූ ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයා සෞඛ්‍ය අංශ මඟහැර නිවසින් පළාගොස් ඇතැයි බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. ඔහු වහාම...
දකුණු පළාතේ කාර්යාල සේවකයෝ නිරෝධායන නීති නොතකා අමාරුවේ වැටෙති
පුවත්
February 17, 2021
දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සේවක සේවිකාවන් අතරින් කොරෝන ආසාදිතයන් 08 දෙනකු වාර්තා වී ඇති බවත් නිරෝධායන නීති නොතකා කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්...
ගාල්ලේ විදුහල්පතිවරයකුට කොරෝනා. පාසල පැවැත්වීමේ හැකියාව සොයා බලයි
පුවත්
February 17, 2021
බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි පාසලේ විදුහල්පතිවරයා කොරෝනා ආසාදිතයකු බව තහවරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. අද (17) දහවල් ලැබුණු වාර්තාවකින් මේ බව තහවුරු වී ඇති අතර...
ප්‍රතිශක්තීකරණ එන්නත ගත් මාස 04 බිළිඳිය කොරෝනා නිසා මියයයි
පුවත්
February 17, 2021
උණ වැළඳී රෝහල්ගත කර සිටි මාස 04ක් වයසැති බිළිඳියක කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි පේරාදෙණිය බණ්ඩාරනායක ළමා රෝහල් ආරංචිමාර්ග පවසයි. පසුගිය 12 වැනි දා එම...
මධ්‍යම පළාතේ කොරෝනා මරණ 70කට වඩා රජයෙන් වසන් කරලා
පුවත්
February 17, 2021
මධ්‍යම පළාතේ සිදුව ඇති කොරෝනා ආසාදිත මරණවලින් 70ක් පඹණ මේ දක්වා රජය මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැතැයි ඊයේ (16) මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීන්ගේ...
දකුණේ ලේකම්වරයකුටත් කොරෝනා
පුවත්
February 17, 2021
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ සෞඛ්‍ය විෂය භාර ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔහු ගාල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස්...
1
...
909
910
911
...
1,064
Page 910 of 1,064
Recent articles
කැරපොත්තා විද්‍යාත්මක ලෝකයේ වීරයෙක් වෙයි
පුවත්
March 20, 2026
අයිතිවාසිකම් සඳහා හඬ නගන මලෛයහ කාන්තාවෝ
පුවත්
March 20, 2026
අද කොටස් වෙළඳ පොළ
පුවත්
March 19, 2026
හෝර්මුස් වසා දැමීමෙන් ලෝකය ආහාර අර්බුදයක
පුවත්
March 19, 2026
විදුලිබල ඇමතිට විශ්වාසභංගයක්
පුවත්
March 19, 2026
අද පස්වරුවේ වැසි වසී
පුවත්
March 19, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok