Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගාල්ලේ වෛද්‍ය පවුලකට කොරෝනා
පුවත්
February 1, 2021
ගාල්ලේ අම්බලන්ගොඩ පදිංචි වෛද්‍ය දෙපළකට, ඔවුන්ගේ දරුවන් තිදෙනාට සහ වෛද්‍ය බිරිඳගේ මවට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම දරුවන් අවදානම් කාලයේ දී...
මස්කෙළියේ පාසලක් තාවකාලිකව වසා දමයි
පුවත්
February 1, 2021
මස්කෙළිය සාමිමලේ ගවරවිල දෙමළ මහා විද්‍යාලය අද දින සිට තාවකාලිකව වසා දැමූ බව මස්කෙළිිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී.චන්ද්‍රරාජයන් පවසයි. වතුයායක පදිංචි පවුලක මවට, පියාට හා...
රෝහලක් තාවකාලිකව වසා දමයි
පුවත්
February 1, 2021
කොරෝනා රෝගියකු නේවාසිකව ප්‍රතිකාර ලබා තිබීම හේතුවෙන් බගවන්තලාව ප්‍රාදේශීය රෝහල තවාකාලිකව වසා දැමීමට සිදුවූ බව ප්‍රාදෙශීය රෝහලේ වෛද්‍ය නිලධාරී ඒ.එස්.කේ.ජයසූරිය පවසයි. මෙම රෝගියාට ප්‍රතිකාර කළ...
ජැටිය විකුණනවාට එරෙහිව ගාල්ලේ උද්ඝෝෂණයක්
පුවත්
February 1, 2021
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ආයෝජනයක මුවාවෙන් විකුණා දැමීම වහාම නවතා දමන ලෙස බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (01) ගාල්ල...
පාස්කු ප්‍රහාරයේ වාර්තාව ජනපති අතට
පුවත්
February 1, 2021
2019 අප්‍රේල් මස 21 වැනි දින එල්ල වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශය කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත...
දියේ ගිලී මියගිය සිසුවියගේ ගුරුවරිය ඇප මත මුදා හරී
පුවත්
February 1, 2021
පාසල් ක්ෂේත චාරිකාවක් අතර දියනෑමට ගිය 16 හැවිරිදි ශිස්‍යාවක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දැරිය ඉගෙනුම ලැබූ බලංගාඩ තැන්න විද්‍යාලයේ ගුරුවරිය අද...
කුළුහරකුන් මැදට පැන පැටියකු ඩැහගත් කොටියා (වීඩියෝ)
පුවත්
February 1, 2021
කොටියා ඉතා දරුණු විලෝපිකයෙකි. කුසගින්නේ සිටින විටෙක තම ජීවිතය පවා පරදුවට තබමින් දඩයම් කිරීම කොටින්ගේ සිරිතයි නමුත් මාංශ භක්ෂක නොවන ශාක මත පමණක් යැපෙන...
නිදහස් දින උත්සවයට කොරෝනා අවදානමක් ?
පුවත්
January 31, 2021
නිදහස් දින පෙළ පාළියට සහභාගී වීම සඳහා අනුරාධපුරයේ සිට කොළඹ ආ සිවිල් ආරක්ෂක පුහුණු පාසලේ නිලධාරින් අතර කොරෝනා ආසාදිතයන් සිටිය හැකි බව සෞඛ්‍ය අංශ...
කොග්ගල ඇඟළුම් සේවිකාවකගේ පියෙක් කොරෝනා ආසාදනය වී මියයයි
පුවත්
January 31, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ 14 වැනි කොරෝනා මරණය වංචාවල පැදින්නෝරුවෙන් වාර්තා වී තිබේ. මියගොස් ඇත්තේ 62 හැවිරිදි පිරිමි පුද්ගලයකු බව උණවටුන හදිසි මරණ පරීක්ෂක නිරෝෂා නිල්මිණි...
දකුණේ කොරෝනා අවදානමේ වර්ධනයක්
පුවත්
January 31, 2021
දකුණු පළාතෙන් ඊයේ (30) කොරෝනා ආසාදිතයින් 79 දෙනකු වාර්තා වී ඇතැයි පළාත් කොරෝනා මෙහෙයුම් කාර්යාලය පවසයි. මෙම නව ආසාදිතයින් සමග දකුණු පළාතේ ගාල්ල, මාතර...
ක්ෂේත්‍ර චාරිකාවට ගිය පාසල් සිසුවිය දියේ ගිලී මරුට
පුවත්
January 31, 2021
ක්ෂේත්‍ර චාරිකාවක් අතරතුර කල්තොට බටකොළ ඇල්ලේ දිය නෑ පාසල් සිසුවියක් දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 16 හැවිරිදි වියේ පසුවූ මෙම ශිෂ්‍යාව බලංගොඩ පාසලක 11...
විද්‍යාලෝක කමිටුවෙන් එක් ආසාදිතයෙක් හමුවෙලා
පුවත්
January 31, 2021
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය කමිටු රැස්වීමට සහභාගීවී නිරෝධායනය වී සිටි එක් පුද්ගලයකු කොරෝනා ආසාදිත යැයි තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස ආසාදිත බව...
1
...
920
921
922
...
1,064
Page 921 of 1,064
Recent articles
කැරපොත්තා විද්‍යාත්මක ලෝකයේ වීරයෙක් වෙයි
පුවත්
March 20, 2026
අයිතිවාසිකම් සඳහා හඬ නගන මලෛයහ කාන්තාවෝ
පුවත්
March 20, 2026
අද කොටස් වෙළඳ පොළ
පුවත්
March 19, 2026
හෝර්මුස් වසා දැමීමෙන් ලෝකය ආහාර අර්බුදයක
පුවත්
March 19, 2026
විදුලිබල ඇමතිට විශ්වාසභංගයක්
පුවත්
March 19, 2026
අද පස්වරුවේ වැසි වසී
පුවත්
March 19, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok