Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පුත්තලමේ පාසලක ගුරුවරියකට කොරෝනා
පුවත්
January 26, 2021
පුත්තලමේ ආනන්ද ජාතික පාසලේ ගුරුවරියකට කොරෝනා ආසාදනය වී ඇති බව අද (26) තහවුරු කරගත් බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම ගුරුවරිය ආනන්ද ජාතික පාසලේ 06 ශ්‍රේණිය්...
මාතර වැඩිහිටි නිවාසයක සියලු දෙනාට කොරෝනා
පුවත්
January 26, 2021
මාතර දිස්ත්‍රික්කයේ දෑරංගල පිහිටි “සැදෑ අරණ” වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින සියළුම වැඩිහිටියන්ට කොරෝනා ආසාදනය වී ඇති බව අද (26) සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගෙන...
ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ප්‍රබේදයක් සොයාගනී. පැතිරීම වේගවත්
පුවත්
January 26, 2021
කොරෝනා වයිරසයේ වඩාත් වේගයෙන් පැතිරෙන එංගලන්ත හා දකුණු අප්‍රිකාවලින් හමුවූ ප්‍රබේදයටත් වඩා වෙනස් ස්වරූපයක් ගන්නා වඩාත් වේගෙයන් පැතිරෙන කොරෝනා නව වයිරස ප්‍රබේදයක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගැනීමට...
කොරෝනා වයිරසයේ 3D දර්ශන මෙන්න
පුවත්
January 26, 2021
ගෝලීය වසංගතයක් බවට පත්වෙමින් මාස ගණන් රටවල් රැසක් වසා දමා මිනිසුන් නිවෙස්වලට කොටුකිරීමට සමත් වූ කොරෝනා වයිරසයේ 3D රූප රාමු කිහිපයක් චීනයේ සින්ග්හුවා විශ්වවිද්‍යාලයේ සිසුන්...
ගාල්ලේ 12 වැනි මරණය නගරයේ වැඩිහිටි නිවාසයකින්
පුවත්
January 26, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ 12 වැනි කොරෝනා මරණය අද (26) ගාල්ල කළුවැල්ලේ වැඩිහිටි නිවාසයකින් වාර්තා වේ. ශ්‍රී හෘදය කන්‍යාගාරමය මගින් පවත්වාගෙන යන වෑන්රීත් වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි...
කරාපිටියේ අක්ෂි වෛද්‍යවරිය PCR ප්‍රතිඵල ලැබීමට පෙර චැනල් සේවයේ
පුවත්
January 26, 2021
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අක්ෂි වෛද්‍යවරියක් අද (26) පෙරවරුවේ කරාපිටිය ශික්ෂණ රොහලේ දී පීසීආර් පරීක්ෂණයකට පෙනී සිට එහි ප්‍රතිඵල පැමිණීමට පෙර කරාපිටිය හිරිඹුර පාරේ පිහිටි...
සවුත්ලන්ඩ්ස් ගුරුවරියක් ආසාදිතයි. ප්‍රාථමික අංශයේ කොටසක් වැසේ
පුවත්
January 26, 2021
ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරියකට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (26) තහවරු වී යැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම ගුරුවරිය පසුගිය සතියේ පාසලට පැමිණ ඉගැන්වීමේ...
පූගොඩින් කොරෝනා පොකුරක් ?
පුවත්
January 26, 2021
පූගොඩ මණ්ඩාවල ප්‍රදේශයේ පිහිටි මුඛ ආවරණ නිෂ්පාදන කර්මාන්තශාලවකින් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 34 දෙනකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මීට ඉහත ආසාදිතයන් 05 දෙනකු...
ගම්පහ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ කොරෝනා
පුවත්
January 26, 2021
ගම්පහ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නිලධාරීන් 15 දෙනකු කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ බව තහවරු වී ඇත්තේ එම කාර්යාලයේ කිහිප දෙනකුට...
සෞඛ්‍ය අංශ ප්‍රමාදය මන්ත්‍රීගේ ආශ්‍රිතයෝ ආසාදිතයෝ කරයි ද ?
පුවත්
January 25, 2021
මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වසන්ත යාපා බන්ඩාර කොරෝනා ආසාදනය වී ඇති බව අද (25) ප්‍රකාශ කළ...
තරඟාවලිය ජයගත් ක්‍රීඩකයෝ කළගුණ දක්වති
පුවත්
January 25, 2021
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරඟාවලියේ තරඟ 02ක ම පහසුවෙන් ජයගත් එංගලන්ත ක්‍රීඩකයෝ තම කණ්ඩායම දිරිමත් කිරීමට ගාලු කොටුව මත රැඳී සිටි රොබ් ලුවිස්...
මන්ත්‍රී පොකුර 06 නගී. මන්ත්‍රී දෙදෙනෙක් හා සෞඛ්‍ය ලොක්කත් නිරෝධායනයට
පුවත්
January 25, 2021
කොරෝනා ආසාදිත බව තහවුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත බණ්ඩාර මහතා පසුගිය 19 වැනි දා පාර්ලිමේන්තුව ට පැමිණ ඇති අතර ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා...
1
...
925
926
927
...
1,064
Page 926 of 1,064
Recent articles
අයිතිවාසිකම් සඳහා හඬ නගන මලෛයහ කාන්තාවෝ
පුවත්
March 20, 2026
අද කොටස් වෙළඳ පොළ
පුවත්
March 19, 2026
හෝර්මුස් වසා දැමීමෙන් ලෝකය ආහාර අර්බුදයක
පුවත්
March 19, 2026
විදුලිබල ඇමතිට විශ්වාසභංගයක්
පුවත්
March 19, 2026
අද පස්වරුවේ වැසි වසී
පුවත්
March 19, 2026
ස්වාභාවික ආපදා වලින් ආරක්ෂා වෙමු
පුවත්
March 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok