spot_img

පුවත්

කරාපිටියේ දී මළ සිරුරක් නීති විරෝධීව ඥාතීන්ට දීලා

කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කර විනාඩි 20ක පමණ කාලයක දී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් පීසීආර් පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රතිඵල වාර්තා ලැබීමට පෙර මරණ පරීක්ෂණයක්...

ගාල්ලේ ප්‍රදීපාගාරය අසළ දී හිමිනමක් අපවත්වෙති

ගාල්ල කොටුවේ ප්‍රදීපාගාරය අසළ මුහුදේ ගිලී අද (25) සාමණේර හිමිනමක් අපවත් වී ඇතැයි ‍ගාල්ල පොලිසිය පවසයි. මෙලෙස අපවත්වී ඇත්තේ ගාල්ලේ බලගොඩ සුභද්‍රාරාමයේ වැඩවාසය කළ වයස...

පෙරැළුණු වෑන් රථයේ කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්

පොල්ගහවෙල බන්ධාවේ දී අනතුරට ලක්වූ වෑන් රථයක ගමන් කළ පුද්ගලයන් දෙදෙනකුට කෙ‍ාරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කොළඹ සිට කුරුණෑගල දෙසට ධාවනය වූ මේ...

ගාල්ලේ 11 වැනි කොරෝනා මරණය අක්මීමණ නිවසකින්

අක්මීමණ කෙහෙල්ගස්හේන ප්‍රදේශයේ නිවසක මියගිය 82 හැවිරිදි කාන්තාවක් කෙරෝනා ආසාදිත බව කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කරන ලද පීසීආර් පරීක්ෂණයකින් අද (25) තහවුරු වී ඇතැයි...

පානදුරේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

පානදුරයේ අද (25) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය පවසයි. වෙඩි තැබීම සිදුව ඇත්තේ පානදුර උතුර, පල්ලෙමුල්ල හන්දිය ප්‍රදේශයේ දී. උදෑසන...

කොළඹ යළි අවදානම් තත්ත්වයකට

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව යළි වැඩිවී තිබේ. කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටියේ අද (25) උදෑසන 6.00 දක්වා...

දකුණේ කොරෝනා අවදානම තවත් ඉහළට

දකුණු පළාතට පළාතෙන් ඊයේ (24) වාර්තා වූ නව ආසාදිතයින් 50දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,260 දක්වා ඉහල...

කාති උසාවි එපා යැයි පිරිසක් කියති

කාති උසාවි අවලංගුකර එක් අධිකරණ ක්‍රමයක් මුළු රටටම ක්‍රියාත්මක කරන ලෙස "මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හමුව" ඊයේ (24) සංවිධානය කළ මාධ්‍ය හමුවේදී රජයෙන් ඉල්ලීමක්...

හුදකලා ප්‍රදේශවල සංශෝධනය

කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් අද (24) සවස 6.00 සිට මිනුවන්ගොඩඩ පොලිස් වසමේ ගල්ඔලුව ප්‍රදේශයේ ජුම්මා මස්ජිඩ් මාවත, භිද්‍රා මාවත, අලුත් පාර හා අකරගොඩ ප්‍රදේශය...

මානාල යුවළ දෙකකට කොරෝනා. උත්සවයට ගිය පිරිසකටත් ආසාදිතයි

මනාල යුවළ දෙකකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එක් මනාල යුවළක් පාදුක්ක වටරැක ප්‍රදේශයේ විවාහ උත්සවය පවත්වා ඇති අතර...

ඇමති වාසුදේව නික්ම යයි

පසුගිය දා කොරෝනා ආසාදිත බව තහවුරු කෙරුණු අමාත්‍ය වාසුදේව නානායක්කාර කොරෝනා රෝගය සුවවීම හේතුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් නික්ම සිය නිවසට ගිය බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ‍ඒකකය...

රිච්මන්ඩ් සිසුවාටත් ඔහුගේ පියාටත් කොරෝනා

රිච්මන්ඩ් විද්‍යාලයේ උසස් පෙළ ගණිත අංශයේ සිසුවකුට හා ඔහුගේ පියාට කොරෝනා ආසාදනය වී ඇති බව අද (24) තහවරු වී තිබේ. මෙම සිසුවා පසුගිය බදාදා...

Recent articles

error: Content is protected !!