Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගාල්ලේ විදුහල්පතිවරයකුට කොරෝනා. පාසල පැවැත්වීමේ හැකියාව සොයා බලයි
පුවත්
February 17, 2021
බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි පාසලේ විදුහල්පතිවරයා කොරෝනා ආසාදිතයකු බව තහවරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. අද (17) දහවල් ලැබුණු වාර්තාවකින් මේ බව තහවුරු වී ඇති අතර...
ප්‍රතිශක්තීකරණ එන්නත ගත් මාස 04 බිළිඳිය කොරෝනා නිසා මියයයි
පුවත්
February 17, 2021
උණ වැළඳී රෝහල්ගත කර සිටි මාස 04ක් වයසැති බිළිඳියක කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි පේරාදෙණිය බණ්ඩාරනායක ළමා රෝහල් ආරංචිමාර්ග පවසයි. පසුගිය 12 වැනි දා එම...
මධ්‍යම පළාතේ කොරෝනා මරණ 70කට වඩා රජයෙන් වසන් කරලා
පුවත්
February 17, 2021
මධ්‍යම පළාතේ සිදුව ඇති කොරෝනා ආසාදිත මරණවලින් 70ක් පඹණ මේ දක්වා රජය මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැතැයි ඊයේ (16) මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීන්ගේ...
දකුණේ ලේකම්වරයකුටත් කොරෝනා
පුවත්
February 17, 2021
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ සෞඛ්‍ය විෂය භාර ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔහු ගාල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස්...
එන්නත් ගත්තත් උඩුගම රෝහල් කාර්යමණ්ඩලයේ පිරිසකට කොරෝනා
පුවත්
February 16, 2021
ගාල්ලේ උඩුගම රෝහලේ දී කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් එම රෝහලේ හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 10 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි එම සෞඛ්‍ය...
කොච්චිකඩේ කොරෝනා පොකුරක අවදානමක්. සෞඛ්‍ය උපදෙස් ලැබී නෑ
පුවත්
February 16, 2021
සෞඛ්‍ය අංශවල නොසැළකිලිමත්කම හේතුරවෙන් තමන් ඇතුළු සමස්ත කොච්චිකඩේ නගරයම කොරෝනා වසංතගතයේ දැඩි අවදානමකට ලක්ව ඇතැයි කොච්චිකඩේ අවට පදිංචිකරුවෝ පවසති. කොච්චිකඩේ හලාවත මාර්ගයේ මඩම්පැල්ල හන්දියේ ත්‍රී...
රත්නපුරේ කතක් ඇල්පිටියේ දී කොරෝනා හැදී මරුට
පුවත්
February 16, 2021
රත්නපුරයේ සිට ඇල්පිටියට පැමිණ නතර වී සිටි කාන්තාවක් කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම කාන්තාව අංශභාගයෙන් පීඩා විදීම හේතුවෙන් කලකට ඉහත ඇල්පටියේ ඥාති...
ගාල්ලේ පාසලක් වසා දමයි
පුවත්
February 16, 2021
අහංගම සංඝරතන ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියකට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් එම විදුහල තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව සෞඛ්‍ය අංශ පවසයි. එම ගුරුවරියගේ...
කෲඩියා සිලනිකා බේරා අධිවේගය ගහට දෙපසින් යැවීමේ තීරණක්
පුවත්
February 16, 2021
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් ඉවත්කිරීමේ අවදානමකට ලක්වූ කෲඩියා සිලනිකා ශාඛය ඉවත් නොකර එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට තීරණය කළ බව වනජීවී හා වන සම්පත්...
මුහුණු ආවරණිත හෙල්මට් පැළඳිය හැකි බව අභියාචනාධිකරණයේ දී තහවුරු වෙයි
පුවත්
February 16, 2021
යතුරුපැදි ධාවනයේ දී සම්පූර්ණ මුුහුණ සහ හිස ආවරණය වන පිරිදි ආරක්ෂිත හිස්වැසුම් පළඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී...
එකම රටක පාසල් දෙකකට නීති දෙකක්
පුවත්
February 16, 2021
හම්බන්තොට දිස්ත්‍රික්ක්යේ පාසලක පවත්වවමින් සිටි උත්සවයක් නවතා දැමීමට තංගල්ල මූලස්ථාන පොලිසිය අද (16) කටයුතු කළ අතර ගාල්ලේ පාසලකට අධ්‍යාපන අමාත්‍යවරයා පැමිණ විවෘතකිරීම් ද සිදුකර...
මන්ත්‍රීවරුන් එන්නත් කිරීම ඇමතිලා සාධාරණීකරණය කරන්නේ මෙහෙමයි
පුවත්
February 16, 2021
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා කොරෝනා එන්නත ලබාදීම ආරම්භ කළේ මෙතෙක් තිබූ ප්‍රමුඛතා ලැයිස්තුව සංශෝධනය කරමින් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි. ඔහු පවසන්නේ සෞඛ්‍ය සේවයේ,...
1
...
927
928
929
...
1,081
Page 928 of 1,081
Recent articles
හෝමූස් සමුද්‍ර සන්ධිය යුද පිටියක් වෙයි, ඉරාන යාත්‍රා විනාශ වෙද්දී එමීර් රාජ්‍යයේ තෙල් වරායක ගින්නක්
පුවත්
May 5, 2026
ලංකා දුම්කොළ සමාගමේ කොටස් මිලියන 1.3ක් දේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
May 4, 2026
ඉන්දීය දේශපාලනයේ දැවැන්ත පෙරළියක්, මෝදි බෙංගාලයේ බලය තහවුරු කරයි, තමිල්නාඩුව ප්‍රවීණ නළු තලපති විජේට
පුවත්
May 4, 2026
අත්ලාන්තික් සාගරයේ මගී නෞකාවක, දරුණු වයිරස් රෝගයකින් තිදෙනෙක් මරුට
පුවත්
May 4, 2026
කොග්ගල ඇඟලුම් සේවිකාවගේ මරණයේ සුලමුල හෙළි වෙයි
පුවත්
May 4, 2026
චෙන්නායි ගුවන්තොටුපළේ කලබලයක්, හදිසි දොරටුවෙන් පුද්ගලයෙකු පැන යයි
පුවත්
May 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok