29.4 C
Galle

ගාල්ලේ මරණ තවත් ඉහළට. හික්කඩුවේ කාන්තාවක් කරාපිටියේ දී මියයයි

Published:

කෙ‍ාරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් ඊයේ (02) මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හික්කඩුවේ නාරිගම පදිංචි 70 හැවිරිදි වියේ පසු වූ කාන්තාවකි. මරණ පරීක්ෂණ කටයුතු අවසන්වීමෙන් පසු ඇගේ සිරුර සම්බන්ධ අවසන් කටයුතු අද (03) සිදුකරන බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයිි.

මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොාරෝනා තුන්වැනි රැල්ලට අදාලව මරණ 15ක් වාර්තා වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!