Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
දොඹකරයක් බසයක් තුළට රිංගයි
පුවත්
March 26, 2021
බොරැල්ල කොටා පාරේ දී අද (26) උදෑසන බස් රථයක දොඹකරයක් වැදීම හේතුවෙන් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. අනතුරට පත්ව ඇත්තේ 171...
සිංහරාජයේ ජලාශ ව්‍යාපෘතියට UNESCO විරුද්ධයි
පුවත්
March 26, 2021
සිංහරාජ වනාන්තර මධ්‍යයේ ඉදිකිරීමට සැළසුම් කර තිබූ ජලාශ ව්‍යාපෘති නතරකර දැමීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ එකඟ වූ බව යුනෙස්කෝ ශ්‍රී ලංකා නියෝජිත ආයතනය පවසයි. මෙම...
දංගෙදර ජයවර්ධන විදුහලේ ශිෂ්‍ය නායක මඬුල්ල රුධිර හිඟය පියවීමට පෙරමුණට එයි
පුවත්
March 26, 2021
ගාල්ල දංගෙදර ජයවර්ධන විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් එම විද්‍යාලයේදී පැවැත්විණ. කොරෛා්නා වසංගත තත්ත්වය හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ප්‍රමාණත්...
ජොන්ස්ටන් නිදොස් කොට නිදහස් කරයි
පුවත්
March 26, 2021
සතොස සේවකයන් 153 දෙනකු රාජකාරියට පරිබාහිර සේවයට යොදවා රජයට රුපියල් ලක්ෂ 400ක පාඩුවක් සිදුකරන ලදැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබූ නඩු දෙකකින් අමාත්‍යවරයා නිදොස්...
යාපනයේ කඩ සාප්පු කිහිපයක් වැසේ
පුවත්
March 26, 2021
යාපනය නගරයෙන් කොරෝනා ආසාදිතයන් 77 දෙනකු පසුගිය දින කිහිපයේ දී වාර්තාවීම හේතුවෙන් ව්‍යාපාරික ස්ථාන කිහිපයක් වසා දැමීමට උපදෙස් දුන් බව යාපනය දිස්ත්‍රික් සෞඛය සේවා...
කෝටි ගණනක ඛනිජ වැලි වංචාවක් අනාවරණය වෙයි
පුවත්
March 26, 2021
පුල්මුඩේ ඛනිජ වැලිි සමාගම හෙවත් “ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ්” අයතනය විසින් ඉල්මනයිට් ඛනිජවැලි අළෙවි කිරීමේ දී වංචාවක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ වහාම විමර්ශනයක්...
ගාල්ලේ ජනතාවගේ සෞඛ්‍ය අයිතිය අහිමි කරන GMOA කෙරුවාව
පුවත්
March 26, 2021
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙන් ගාල්ල නගර සභා සීමාවේ පදිංචි ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටින අතර කොරෝනා මර්ධන කටයුතු ද දැඩි...
පන්තිකාමරයක ළමුන් 15කට සිමා කරන්න යැයි උපදෙස්
පුවත්
March 25, 2021
බස්නාහරි පළාතේ පාසල් ලබන සඳුදා (29) යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද (25) අධ්‍යාපන ලේකම් නිකුත් කළ චක්‍රලේඛය අනුව එම පාසල්වල පන්තියක එක්වරකට සිටිය හැකි...
වීරකැටියේ පාසල් 04ක් හා සති පොළ වසා දමයි
පුවත්
March 25, 2021
වීරකැටියේ කොරෝනා ආසාදිතයන් 15 දෙකු හමුවීම හේතුවෙන් පාසල් 04ක් වසා දැමීමට සිදුව ඇතැයි සෞඛය අංශ පවසයි. මෙම ආසාදිතයන් අතර ගුරුවරියක ද සිටියි. විරකැටිය රාජපක්ෂ...
කොරෝනා එන්නත් ගත් පිරිස අමාරුවේ ?
පුවත්
March 25, 2021
කොරෝනා මර්ධනය කිරීම සඳහා නිපදවන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත අපනයනය කිරීම තාවකාලිකව නවතා දැමීම එම එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබාගත් ශ්‍රී ලාංකිකයන්ට ගැටලු...
අභ්‍යාවකාශයෙන් අමුතු ජීවීන් හමු වූ බව NASA විද්‍යාඥයෝ හෙළි කරති
පුවත්
March 24, 2021
අභ්‍යාවකාශයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධයස්ථානයේ දි මෙතෙක් පෘථිවියෙන් වාර්තා නොවූ ක්ෂුද්‍ර ජීවී විශේෂ 03ක් හමු වූ බව ප්‍රථම වරට අනාවරණය කර තිබේ. NASA ආයතනයේ...
හෙළ වෙද ගෙදරට කොරෝනා ආශ්‍රිතයන් දාලා රෝගීන් සිය ගණනක් අමාරුවේ
පුවත්
March 24, 2021
ආයුර්වේද ඖෂධ සංස්ථාව මගින් පවත්වාගෙන යන විජේරාමේ හෙළ වෙද ගෙදර ගොඩනැගිල්ලේ ඉහළ මහළ කොරෝනා ආශ්‍රිතයන් සඳහා ලබාදීමෙන් ආයුර්වේද ප්‍රතිකාර සඳහා පැමිණෙන සිය ගණනක් රෝගීන්...
1
...
928
929
930
...
1,099
Page 929 of 1,099
Recent articles
වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි
පුවත්
July 3, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 3, 2026
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 2, 2026
දරුවෙකු පැදවූ රථයකට බිලිවී භික්ෂූන් වහන්සේලා 9 නමක් අපවත් වෙති
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok