බලපිටිය රෝහලේ වෛද්‍යවරු ඇතුළු 19කට කොරෝනා පුවත් Published: May 2, 2021 FacebookTwitterPinterestWhatsApp බලපිටිය මූලික රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 09 දෙනකුටත් ප්‍රතිකාර ගැනීමට ආ රෝගීන් 10 දෙනකුටත් කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් බලපිටිය මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ 20ක පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස්, මෙරට විශිෂ්ඨතම කළමනාකරණය ඇති සමාගම් 10 අතරට නම් කරයි. ව්‍යාපාරික May 29, 2022 සිසුවකුට විභාගය අහිමිකළ, අම්බලන්ගොඩ පොලිසිය පුවත් May 27, 2022 කොළඹ ජාතික රෝහලේ පහරදීමක් පුවත් May 9, 2022 විශේෂඥ වෛද්‍යවරු සේවයෙන් ඉවත්වෙති පුවත් May 9, 2022