26.8 C
Galle

විශේෂඥ වෛද්‍යවරු සේවයෙන් ඉවත්වෙති

Published:

සාමකාමී උද්ඝෝෂණයට ආණ්ඩුවේ මැර පිරිස් පහරදීමට විරෝධය දක්වමින් වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂඥ වෛද්‍යවරු සේවාවන්වලින් ඉවත්වීමට තීරණය කර ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

හදිසි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස මෙම තීරණය ගත් බවත් මේ මොහොතේ සිට අත්‍යාවශ්‍ය සේවාවන් හැර අන් සියලු සේවාවන්වලින් ඉවත්වන බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රකාශකයකු කීහ.

Related articles

spot_img
error: Content is protected !!