28.9 C
Galle

සිවිල් ආරක්ෂක භටයෙක් රාජකාරිය අතරතුර සිහිසුන්ව ඇද වැටී මියයයි

Published:

පොළොන්නරුවේ, අරලගංවිල පිහිටි සිවිල් ආරක්ෂක බළකායේ රාකාරියේ යෙදී සිටි සිවිල් ආරක්ෂක භටයකු සිහිනැතිව ඇද වැටී මියගොස් ඇතැයි අරලගංවිල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අරලගංවි, දම්මින්න පදිංචි අයෙකි. ඔහු එම කඳවුරේ අවි ගබඩවා අසළ රාකාරියේ යෙදී සිටිය දී මියගොස් ඇත. පොලිසිය පවසන්නේ ඔහුගේ දේහය අරලගංවිල ‍රෝහලේ මෘත ශරීරාගාරයට යැවූ බවයි. පීසීආර් පරීක්ෂණයක් සිදුකිරීමෙන් පස මරණ පරීක්ෂණ කටයුතු සිදකිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!