Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
ගාල්ලේ වෛද්‍යවරු වැඩ වර්ජනයකට සැරසෙති
පුවත්
January 10, 2021
ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් 12වැනි දා සිට රාජකාරී කටයුතුවලින් ඉවත් වී අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල...
ජනපතිගේ ප්‍රකාශය ගැන හරීන් පොලිස්පතිට ලියයි
පුවත්
January 10, 2021
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (09) අම්පාරේ පැවැති “ගම සමඟ පිළිසඳරක්” වැඩසටහනට සහභාගී වෙමින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න වෙත...
කොරෝනා ආසාදනය වූ බව හකීම් කියයි
පුවත්
January 10, 2021
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ. හිටපු අමාත්‍යවරයකු ද වන හකීම් සිය ට්විටර් ගිනුමේ ඒ...
“ඔව් මම නන්දසේන ගෝඨාභය. චරිත දෙකක් තියෙනවා” – ජනපතිගෙන් සැර කතාවක්
පුවත්
January 9, 2021
තමන්ට අවශ්‍ය ජනතාවට වැඩ කිරීමට බවත්, හාමුදුරුවරු ටිකක් සැර වෙන්න යැයි ඉල්ලා සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අම්පාර, උහන...
බුදුන්ගේ උපත සොයන්න ගිය රාජ්‍ය ඇමතිගේ කණ්ඩායම ගැමියෝ පන්නා දමති
පුවත්
January 9, 2021
බුදු රජාණන් වහන්සේ ජිවත් වූයේ ශ්‍රී ලංකාවේ යැයි කියන පිරිසක් සමඟ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක හබරණ හිරිවඩුන්න බෝධිරාජරාම විහාරස්ථානයට ඊයේ (08) පැමිණි අවස්ථාවේ දී...
යාපනය ගැටුම පළිබඳ කරුණු පැහැදිලි කරයි
පුවත්
January 9, 2021
යාපනය විශ්වවිද්‍යාලයේ ස්මාරකයක් ඉවත්කිරීම සම්බන්යෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් කරණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග විසින්...
ETI අධ්‍යක්ෂවරු රිමාන්ඩ්
පුවත්
January 9, 2021
අත්අඩංගුටව ගෙන අද (09) කොළඹ ප්‍රධන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන ලද ඊටීඅයි ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරු සිව් දෙනා ලබන 12 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර...
කොරෝනා වයිරසය වෙනස් වී බස්නාහිරින් පිටට පැතිරිලා
පුවත්
January 9, 2021
බස්නාහිර පළාත කෙන්ද්‍ර කරගනිමින් පැතිර ගිය කොරොනා වසංගතය මේ වනවිට පිට පළාත් වෙත ව්‍යාප්තව තිබෙන බවත් වයිරසයේ සංකූලතාව වෙනස් වී ඇති බවත් රජයේ වෛද්‍ය...
ගම්මාන කිහිපයක් හුදකලා කරයි
පුවත්
January 9, 2021
කොරෝනා වසංගතය පැතිරයාමේ අවදානම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් වසමේ පන්නල - මුම්මාන ග්‍රාම නිලධාරී වසම සහ වෑත්තෑව ග්‍රාම නිලධාරී වසම සහ පූජාපිටිය පොලිස්...
මියගිය යාචකයාගේ මල්ලේ ලක්ෂයකට වැඩි මුදලක්
පුවත්
January 9, 2021
කිලිනොච්චිය නගරයේ සිඟමන් යදිමින් ජීවත් වී මියගිය පුද්ගලයකුගේ ගමන් මල්ලලේ තිබී රුපියල් 130,000.00 ක මුදලක් හමුවූ බව කිලිනොච්චිය රෝහල් සේවකයෝ කියති. මියගොස් ඇත්තේ වසර ගණනක...
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තිදෙනෙකුට ඇමෙරිකාවේ අධිකරණයක නඩු
පුවත්
January 9, 2021
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකුට එරෙහිව ඇමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ලොස් ඇන්ජලීස් නුවර දිසා අධිකරණයේ චෝදනා ගොනුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම චෝදනා...
දඩ ගෙවීමට නොහැකිව සිටි සිරකරුවන්ට නිදහස
පුවත්
January 9, 2021
දඩ ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගතවී සිටින සියුලම සිරකුරුවන් විශේෂ ජනාධිපිත සමාවක් යටතේ නිදහස් කිරීමට පියවර ගත් බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පවසයි. මෙම පියවර ගෙන...
1
...
939
940
941
...
1,063
Page 940 of 1,063
Recent articles
විදුලිබල ඇමතිට විශ්වාසභංගයක්
පුවත්
March 19, 2026
අද පස්වරුවේ වැසි වසී
පුවත්
March 19, 2026
ස්වාභාවික ආපදා වලින් ආරක්ෂා වෙමු
පුවත්
March 18, 2026
අද කොටස් වෙළඳ පොළ ඉහලට
පුවත්
March 18, 2026
බස් අනතුරකින් 04 දෙනකු මරුට
පුවත්
March 18, 2026
වාහන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීම හෙට සිට
පුවත්
March 18, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok