Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විශේෂාංග
ශ්‍රී ලංකාවේ සියවස් දෙකක ප්‍රතිශක්තිකරණ උරුමය 2021දී උරගා බැලෙනු ඇති!
විශේෂාංග
December 30, 2020
නාලක ගුණවර්ධන
[email protected]
2020 වසරේ අපේ ලෝකය උඩුකුරු යටිකුරු කළ COVID-19 රෝගය වැළඳීමෙන් වැළකී සිටීමට හොඳම ආරක්ෂිත පියවර ලෙස එන්නත් සැලකිය හැකියි. ඇමරිකාව, යුරෝපා හවුල, රුසියාව...
පිච්චීම සහ වැළලීම අතර ඇත්තේ මිනියේ ප්‍රශ්නයක් නොව මොළයේ ප්‍රශ්නයකි
විශේෂාංග
December 27, 2020
මගේ අම්මාට කෝවිඞ් හැදීගෙන එන බවට සැකයක් ඇති විය. මට බිරිඳක් සහ දරුවන් තිදෙනෙකු සිටී. මටත් මගේ බිරිඳටත් දරුවන්ටත් අම්මාගෙන් කෝවිඞ් බෝ වීමට ඇති...
සුනාමිය දා බිහිසුණු මතකය – මාධ්‍යවේදියකුගේ අත්දැකීම්
විශේෂාංග
December 26, 2020
අප හැමදාමත් ආදරය කළ සෑම මොහොතක ම සොඳුරු දසුනක ්මවා පෑ මහ මුහුද ගම් බිම් යටකරමින් ජීවිත දහස් ගණනක් බිලි ගිනිමින් අපට එරෙහිව නැගී...
අරාබි කාන්තාවගේ “ජින්” ආරූඪය සුව කරන්න දෙනියායේ නැටූ තොවිලය
විශේෂාංග
December 25, 2020
ඇය මැද පෙරදිග රටකට ගියේ තනිවමය. අපි ඇයට චමරි යැයි කියමු. එහි ගෘහ සේවයට ගිය ඇයට අන් කාන්තාවන්ට මෙන් නොව අනේකවිද සැප සම්පත් ලැබිණි. නිවසේ...
“ඔබේ දරුවාට අනතුර ඇත්තේ ඔබ අසළමයි” මෙරට සමීක්ෂණයකින් හෙළිවෙයි
පුවත් විශේෂ
December 25, 2020
දෙමාපියන් දරුවන් රැක බලා ගන්නේ තම දෑස සේය. පනටත් වඩා ආදරයෙනි. එසේ වුව ද දරුවන් වැඩිම ප්‍රමාණයක් අනතුරට ලක්වන්නේ දෙමාපියන් හෝ පවුලේ සමීපතම වැඩිහිටියන්...
බැද්දේගම සිළිඳුලා සොයා ගිය ගමන – 3 ලෙනාඩ් වුල්ෆ් මිනීමැරුම වෙනස් කරලා
විශේෂාංග
December 22, 2020
ඉඩම් නඩුවක් වෙනුවෙන් පරපුරේ විස්තර සොයාගෙන ඇති ගම්බාර මහතා සිළිදු හෙවත් රත්නායක දොන් ජුවන්ගේ හා ආරච්චිගේ පරපුරෙහි දෙදෙනකු සිටින ඉසව්ව අපට කීවේය. අපි ඔවුන්...
බැද්දේගම සිළිඳුලා සොයා ගිය ගමන – 02 අතරමඟ දී ගම්බාරේ සිහි නැතිවෙයි
විශේෂාංග
December 21, 2020
උඩමත්තල ගම්මානය හරහා අපි ආ මාර්ගය ඔස්සේම ටික දුරක් ගමන් කර තුං මං හන්දියකින් දකුණට හැරි ගියෙමු. ගම්බාරයා කීවාක් සේම මාර්ගය දෙපසම ඇත්තේ තෙරක්...
පතුලක් නැති ළිඳේ අභිරහස සොයා කළ ගවේෂණය
විශේෂාංග
December 20, 2020
සොබා දහම තැන තැන අපූරු නිර්මාණ බිහිකරයි. ඉන්දියානු උප මහද්වීපයේ දකුණු කෙළවර පිහිටා ඇති ශ්‍රී ලංකාව යනු සොබා දහමේ තවත් අපූර්වතම නිර්මාණයක් බව නොරහසකි. දූපතක්...
සුුුුදු හාමුදුරුවෝ ඝාතනය පුවත මාධ්‍ය මැවූවක් ද? සාක්ෂියක් නෑ. අත් ගැටගසා නෑ
විශේෂාංග
December 19, 2020
ඉතා මනස්කාන්ත වූ සුන්දර පරිසරය නිසසලය. නේක තුරුලතාවන්ගෙන් ගහන පරිසරයේ ඇසෙන්නේ සියොතුන්ගේ නාදය පමණි. රත්ගම කලපුවේ ජලය සෙළවෙන බවක් හෝ පෙනෙන්නට නැත. කලපුවට නැමී තිබෙන...
බැද්දේගම සිළිඳුලා සොයා ගිය ගමන – 1
විශේෂාංග
December 19, 2020
(බැද්දේගම නව කතාව එක් වරක් නොව දෙවරක්ම කියවා. චිත්‍රපටය ද නරඹා තිබූ මම මේ ඛේදාන්තය සිදුවූ ගම්මානය සැබෑ ගම්මානයක් ද ? එය තවමත් තිබේ...
ධම්මික බාස් නොදන්නා බෙහෙත් වට්ටෝරුවේ ගුණ අගුණ
පුවත්
December 16, 2020
සාදික්කා ග්රෑම් 5 කට වඩා වරකට ශරීර ගත වීමෙන් විෂ ලක්ෂණ පහළ විය හැකි බව පිළිගනු ලබයි සාදික්කා ශ්‍රී ලංකාවට හඳුන්වාදුන්නේ 19 වැනි සියවසේ දී...
සෙල්ලමට මාළු මරන්න සුද්දන්ට ඉඩ දෙමු ද?
පුවත්
December 16, 2020
අධිරාජ්‍ය පාලන කාලයේ දී ශ්‍රී ලංකාව වඩාත්ම ජනප්‍රිය වී තිබුණේ අලි සහ කොටි දඩයම් කළ හැකි භූමියක් ලෙසිනි. එකළ ඇතැම් විදේශිකයෝ මේ සතුන් දඩයමට...
1
...
18
19
20
...
22
Page 19 of 22
Recent articles
කොටස් වෙළෙඳ පොළ වාර්තාගත වර්ධනයක්
පුවත්
January 14, 2026
රටින් ගෙන්වන කිරිපිටි මිල අඩුකරයි
පුවත්
January 14, 2026
අද කොටස් වෙළෙඳ පොළ
පුවත්
January 13, 2026
හෝර්ටන් තැන්නේ සතුන් ඇල්ලූ, ඇමෙරිකන් යුවළකට රටින් පිටවීම තහනම් කරයි
පුවත්
January 13, 2026
ඉක්බාල් අතාස්, සිය මෙහෙවර නිම කරයි
පුවත්
January 13, 2026
06 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වසරකින් කල් දමයි
පුවත්
January 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok