spot_img
spot_img

විශේෂාංග

කාන්තාව මරා බෑගයට දැමූ පොලිස් නිලධාරියාගේ ඇත්ත කතාව. එවැනි ඝාතකයෝ හැමතැනම

ගමන් බෑගයක දැමූ හිස නැති කාන්තා මළ සිරුරක් ලක්ෂ ගණනක් මිනිසුන් ගැවසෙන කොළඹ නගරයට ගෙනවිත් දැමූ පුද්ගලයා ගෙල වැළලාගෙන මිය‍ගොස් ඇති බව කියන පුවත...

හදවත් සැත්කම් කරන මෙරට එකම වෛද්‍යවරිය. එක්ම‍ෝ ප්‍රතිකාර හඳුන්වාදුන්නේත් ඇයයි.

මනෝ වෛද්‍යවරයකු වූ හෙතෙම බුදු දහම පිළිබඳ අප්‍රමාණ වූ දැනුමකින් යුතු මහා විද්වතකු වූවේය. මෙරට දහස් ගණනක් ජීවිත යහපත් කරන්නට වෙහෙසුණු ඔහු ගැටලුවකට මැදිව සිටියේය. ඒ තම...

රූමස්සල මැදින් පාරක් කපන කතාවේ ඇත්ත මතුපිටින් නොව ගැඹුරින් දකිමු

ලෝක උරුමයක් වූ ගාල්ල කොටුවේ සිට බැලූ විට අති රමණීය දර්ශනයක් වූ රූමස්සල කන්ද ඕලන්ද ජාතිකයන් “බොනවිස්ටා” නමින් හැඳින්වූයේ එහි තිබූ සුන්දරත්වයෙන් වශීවීම හේතුවෙන්...

දකුණු පළාතේ කාපට් නිෂ්පාදනාගාරය දිරා යයි. විකුණා දැමීමටත් සැළැස්මක් හදලා

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සතු කෝටි ගණනක් වටිනා කාපට් නිෂ්පාදනාගාරයක් ප්‍රයෝජනයට නොගෙන දිරායන්නට සළස්වා විකුණාදැමීමේ උත්සාහයක් ඇතැයි එම අධිකාරියේ ම වෘත්තීය සමිති චෝදනා...

“අපි යක්කු බොලව්” කිව හැකි ලොව එකම ජන කොට්ඨාසය නේපාලයේ

අපි කවුද? යන්න සොයා බැලීමටත් අපේ පරපුරේ මුතුන් මිත්තන් කල කී දෑ ගැන ආඩම්බර වීමටත් අප බොහෝ කැමතිය. “අපි යක්කු බොලව්” යනුවෙන් රථ වාහනවල...

කොරෝනා වසංගතයට බිලි වූ තරුණ වෛද්‍යවරයා

ඔහු යන්නට ම යන්න ගියේය. ඒ නිකන්ම නොවේ. සමස්ත රටේම අවධානය තමන් වෙත යොමු කරගනිමිනි. අනපේක්ෂිත අයුරින් ජීවිතයෙන් සමුගත් හෙතෙම මේ රටේ මිනිසුන්ට පාඩම් බොහොමයක් ඉගැන්නුවේය. තමන් උපන්,...

ඇමෙරිකානු සමාජය තොරතුරු මුළාවකට ඇද දමා නික්ම ගිය ට්‍රම්ප්

(නාලක ගුණවර්ධන [email protected]) ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදයේ 45 ජනාධිපති ලෙස වසර හතරක තනි ධුර කාලයක් නිමා කොට 2021 ජනවාරි 20 වනදා තනතුර හැර ගියා. ඇමරිකානු...

ලෝක තෙත්බිම් දිනය සමරයි. තෙත්බිම් වනසයි

ලෝක තෙත් බිම් දිනය අද (පෙබරවාරි 02) දිනට යෙදී තිබේ. මෙවර ලෝක තෙත් බිම් දිනය ''තෙත් බිම් සහ ජලය " යන තේමාව යටතේ ලොව...

අතීත ගාල්ලේ කඩවත් සතර යනු කුමක් ද ?

ගාල්ල මෙරට වූ විශාල තොටමුණකි. ආරාබි, පර්සියන් හා පසුකාලීන පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් පැමිණීම හේතුවෙන් ක්‍රමයෙන් දියුණු වූ ගාල්ල යුරෝපා ජාතීන් වඩාත් සංවිධානාත්මක නගරයක්...

සල්ලි බලයට බිලිවෙන සිංහරාජ අලිමංකඩ

සිංහරාජ වනාන්තරයේ ජීවත්වන අවසන් අලි කිහිප දෙනා ගමන් ගන්නා අලිමංකඩ ලෙස සැළකෙන මාණික්කවත්ත, බෝවිටියතැන්න අවහිර කරමින් ව්‍යාපාරිකයන් දෙදෙනකු විසින් හෝටල් දෙකක් ඉදිකරමින් පවතී. මෝනින්...

එඩ්වින් ආරියදාසට එල්ල වූ ලේක්හවුස් මැර ප්‍රහාරය

එඩ්වින් ආරියදාස යනු සියවසකට ආසන්න තම ජීවිත කාලයෙන් වසර 60ක් පමණ ලේක්හවුස් ආයතනයේ සේවය කළ අද්විතීය විද්වතෙකි. ඇවිදින පුස්තකාලයක් බඳු හෙතෙම රටේ සැමගේ ආදරය...

රට ම වසඟ කළ “ෂුක්රා” ශ්‍රී ලාංකීය සළකුණයි

ඇය සුන්දරය චතුර ලෙස සිංහල භාෂාව කතා කරයි. සිනහව මන බන්දනීයය විරිතට අනුව අපූරුවට ගායනා කරයි. සාහිත්‍යය, ඉතිහාසය, භූගෝලය සියල්ල දනී. අසන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු සපයනනේ තමන්ට ආවේණික අපූරු...

Recent articles

error: Content is protected !!