spot_img

ක්‍රීඩා

චාමික කරුණාරත්නට තරඟ තහනමක් පනවා, දඬුවම අත්හිටුවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ තහනමක් පනවා එය අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කළේය. මීට අමතරව...

කාන්තාවන්ගේ තරඟ තීරක කාර්යය ද සහිතව අද ඇරඹෙන පාපන්දු ලෝක කුසලානය

ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද (20) කටාර් රාජ්‍යයේ දී ආරම්භ වෙයි. පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන්නේ 22 වැනි වරටය. මෙවර තරඟාවලියේ තීරක කාර්යය සඳහා කාන්තාවන් තිදෙනකු...

ලෝක කුසලානය ගැන වගේ වගක් නැති එංගලන්තයේ මිනිස්සු

ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගත්තා කියලා එංගලන්තේ වැසියන්ගෙන් හතරෙන් පංගුවක්වත් දන්නවා ඇති කියලා හිතන්න අමාරුයි. ඒත් තමන්ගේ ජයග්‍රණයක් නොවුණත් ශ්‍රී ලංකාවෙන් භාගයකට වැඩි පිරිසක්...

විස්සයි 20 ලෝක කුසලානය එංගලන්තයට

පකිස්තානය කඩුලු 05කින් පරාජයට පත්කරමින් එංගලන්ත කණ්ඩායම අද විස්සයි - 20 ලෝක කුසලානයට දිනාගත්තේය. මෙය එංගලන්ත කණ්ඩායම  විස්සයි-20 ලෝක කුසලානය දිනාගත් දෙවැනි අවස්ථාව විය. එම...

හැංගි හැංගි වෙස් බැඳලා ක්‍රිකට් මල්ලිලා කැන්ගරු දේසේ නටපු නැටිල්ල

ෆවුස් මොහොමඩ් විසිනි රටක් නියෝජනය කරමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වන්නේ අතළොස්සකට පමණි. ජය පරාජය කෙසේ වෙතත් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතම...

වනිඳු ලෝකයේ අංක එක වෙයි

විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ දී දැක්වූ දස්කම් හේතුවෙන් වනිඳු හසරංග ලොව විස්සයි 20 පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට පත්ව සිටියි. ලෝක කුසලාන තරඟාවලියේ තමන්...

සමස්ත ලංකා පාසල් හොකී ශූරතාව ශාන්ත ඇලුවීෂියස් විදුහල දිනා ගනී

39 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 20න් පහළ බාලක හොකී ශූරතවා දිනා ගැනීමට ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලය සමත්විය. ඒ අවසන් මහා තරඟයේ...

ධනුෂ්කට අද සිදු වූ දේ

කාන්තාවකට අතවර කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ අනන්‍යතාව තහවුරු කරගැනීම අද (07) සිඩ්නි අධිකරණය මගින් සිදුකෙරිණි. සිඩ්නි නගරයේ රැඳවුම්...

ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ දී පොලිස් අත්අඩංගුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ (05) සවස ඔහු...

ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජය ගනී

ලෝක කුසලාන විස්සයි 20 තරඟාවලියේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය සමඟ බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩංගණයේ අද (01) පැවැති තරඟයෙන් කඩුලු 06ක ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී...

ශ්‍රී ලංකාව පරදා නවසීලන්තය පහසු ජයක් ලබයි

වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවේ තරම කදිමට ප්‍රදර්ශනය කළ නවසීලන්ත කණ්ඩායම අද කඩා වැටුණු ඉනිමක් පිළිසකර කරන ආකාරයත් සැළසුම් සහගතව ජයග්‍රහණය ලබාගන්නා ආකාරයත් අපූරුවට ප්‍රදර්ශනය කරමින්...

එංගලන්තය පරදවා අයර්ලන්තය ජය ගනී

විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ අද (26) පැවැති තරඟයකිින් එංගලන්තය පරාජය කරමින් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 05ක ජයක් හිමිකර ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්විය. පළමුවෙන්...

Recent articles

error: Content is protected !!