30 C
Galle

වනිඳු ලෝකයේ අංක එක වෙයි

Published:

විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ දී දැක්වූ දස්කම් හේතුවෙන් වනිඳු හසරංග ලොව විස්සයි 20 පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට පත්ව සිටියි.

ලෝක කුසලාන තරඟාවලියේ තමන් සහභාගී වූ තරඟවල දී කඩුලු 15ක් ලබා ගැනීමට හෙතෙම සමත්වූයේය.

මේ වනවිට ජාත්‍යන්තර විස්සයි 20 තරඟ 52කට ක්‍රීඩාකර ඇති වනිඳු හසරංග කඩුළු 86ක් දවාගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!