spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

අයවැයෙන් සෞඛ්‍ය මුදල් කප්පාදුවට එරෙහිව උද්ඝෝෂණයක්

වසංගතයක් අභිමුව අයවැයෙන් සෞඛ්‍ය ප්‍රථිපාදන කපා දැමීම හෙලා දකිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (18) දහවල් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ. ඔවුන් පවසන්නේ...

බෝගම්බරින් පලායාමට තැත්කළ රැඳිවියන්ට වෙඩි. අයෙක් මරුට

පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් ඊයේ (17) රාත්‍රී පලායාමට තැත් කළ රැඳවියන් පිරිසකගෙන් එක් අයකු වෙඩි තැබීමකින් මරුමුවට පත්ව ඇති අතර එක් අයකු පළාගොස් ඇතැයි බන්ධනාගාර...

අද දිනයේ වාර්තා වූ ආසාදිතයන් ගණන 398යි

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 241ක් පිළිබඳ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් දැනුම් දී තිබේ. මේ සමඟ අද (17) දිනයේ කොරෝනා වාර්තාවන...

කොරෝනා මරණ 66ක් දක්වා ඉහළට

කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ 05ක් පිළිබඳව අද (17) රාත්‍රියේ ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් කරුණු වාර්තා කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ...

ශ්‍රී ලංකා නැවක් මස්කට් අසළ දී මුහුදේ ගිලෙයි

ශ්‍රී ලංකා ධජය සහිතව යාත්‍රා කරමින් තිබූ නෞකාවක් ඔ්මානයේ මස්කට් ආසන්නයේ ගිලී ගොස් ඇතැයිි ඔ්මාන් ඔබ්සවර් වෙබ් අඩවිය වාර්තාකර ඇත. මෙම නෞකාවේ විවිධ භාණ්ඩ හා...

බන්ධනාගාරවල ආසාදිතයන් 506ක්

බන්ධනාගාරවලින් කොරෝනා ආසාදිතයන් 506 දෙනකු වාර්තා වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ අතරින් 494 දෙකු ම බන්ධනාගාර රැඳවියන් වන අතර නිලධාරීන් 12 දෙනකුට ද කොරෝනා...

පොලිස් නිලධාරියා ආසාදනය වුණේ මහ පාරේදී ද?

පේරාදෙණිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියකුට කොරෝනා ආසාදනය වීම කවර ආකාරයකින් සිදුවූයේ ද යන්න පිළිබඳ ගැටලුවක් පවතී. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ...

කොළඹ, බස්නාහිර අධි අවදානම්. සමාජයෙන් රෝගීන් වාර්තාවෙනවා

කොළඹ මහ නගර සභා සීමාව සහ බස්නාහිර පළාතේ අධි අවදානම් තත්ත්වයක් ඇතැයිද සමාජය තුළින් රෝගීන් වාර්තා වෙතැයි ද වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය...

තවත් ආසාදිතයන් 157ක්

කොරෝනා අසාදිත පුද්ගලයන් 157 දෙනකු අද (17) පස්වරු 7.00 වන වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

තරුණියගේ පොලිසි ගමන නවත්වන්න කසිප්පු සඟවා අමාරුවේ

නිවසක් පිටුපස කසිප්පු සඟවා නිවැසියන් පොලිසියට කොටුකර දීමට තැත්කළ පුද්ගලයකු කසිප්පු ලීටර 05ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුටව ගෙන ඇත්තේ බිබිල කරාඬුගල...

ඉමදුව සභාවේ අයවැය වැඩි ඡන්ද 10කින් සම්මතයි

ඉමදුව ප්‍රාදේශීය සභාවේ 2021 වර්ෂය සඳහා වූ අයවැය අද (17) වැඩි ඡන්ද 10කින් සභා සම්මත විය. ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර අයවැය සභාවට ඉදිරිපත් කළ...

කොරෝනා ආසාදිතයකු නිසා ගාල්ලේ අධිකරණ වසා දමයි

රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට ඇප ලබා සිටි කොරෝනා ආසාදිත පුද්ගලයකු පැමිණීම හේතුවෙන් ගාල්ල සියලුම අධිකරණයන් හි විවෘත අධිණ නඩු කටයුතු ඉදිරි දින තුනක කාලයක් නොපැවැත්වීමටත්...
error: Content is protected !!