28 C
Galle

අද දිනයේ වාර්තා වූ ආසාදිතයන් ගණන 398යි

Published:

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 241ක් පිළිබඳ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් දැනුම් දී තිබේ. මේ සමඟ අද (17) දිනයේ කොරෝනා වාර්තාවන සමස්ථ රෝගීන් සංඛ්‍යාව 398 දෙනෙකි.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ මේ සියලු රෝගීන් මීට ඉහත වාර්තා වූ රෝගීන්ගේ ආශ්‍රිතයන් බවයි.

Related articles

spot_img
error: Content is protected !!