spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ගාල්ලේ රෝගීන් ගණන වෙනස් වෙයි. බූස්ස බන්ධනාගාරයෙන් පොකුරක්

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන් පිළිබඳ සංඛ්‍යාලේඛනවල සංශෝධනයක් ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. ඊයේ (14) ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගින් වාර්තාවූ බව සඳහන් වූයේ...

තවත් ආසාදිතයන් 175ක් හමුවෙයි

කොරෝනා ආසාදනය වූ තවත් 175 දෙනකු අද (14) වාර්තා වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මේ අනුව ශ්‍රී ලංකාවෙන් මෙතෙක්...

සංචරණ සිමා හා හුදකලා ප්‍රදේශ පිළිබඳ විශේෂ නිවේදනය

කොරෝනා වසංගතය පැතිරයාම වැළැක්වීම සඳහා බස්නාහිර පළාතෙන් පිටතට යාම වළක්වමින් පනවා තිබූ සංචරණ සීමා කිරීමේ නියෝගය හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත්කරන බව කොවිඩ්-19...

කොළඹ තවත් ප්‍රදේශ හුදකලා කරයි

කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් බල ප්‍රදේශ 05ක් සඳුදා (16) අළුයම 5.00 සිට හුදකලා කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති...

කොරෝනා වයිරසය මර්ධනය කළ නොහැකියි ? අනතුරු ඇඟවීමක්

කොරෝනා වයිරසය මීයන්, උගුඩුවන් වැනි අනෙකුත් සතුන්ට ද පැතිරිය හැකි බවත් එසේ සතුන් තුළට ගමන් කරන වයිරසයක් වසර ගනනාවකට පසු නැවත මිනිස් ජනගහනය වෙත...

ඉන්දිිිියා පකිස්තාන ගැටුම්. 15ක් මරුට

උතුරු කාෂ්මීරයේ ඉන්දියානු හා පකිස්ථාන හමුදා අතර ඇතිවූ ගැටුම් වලින් 15 දෙනකු පමණ මියගොස් 27 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. පකිස්ථාන හමුදාව නිවේදනයක්...

දකුණෙන් තවත් රෝගීන් 04ක්

දකුණු පළාතෙන් අද (14) කොරෝනා රෝගීන් 04 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ...

හොර වෙදෙක් පොලිසියට දුම් අල්ලලා. පොලිස් පොකුරට හේතුව ද?

කොරෝනා ආසාදනය වැඩි වශයෙන් පැතිරී ගිය බොරැල්ල පොලිස් ස්ථානයේ සහ තවත් පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන්ට හොර වෙදෙක් දුම් මුට්ටියක් අල්ලා ඇති බව අනාවරණය වී...

බූස්ස බන්ධනාගාරයේ තවත් 44කට කොරෝනා

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 44කට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මීට පෙර බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 03 දෙනකු ආසාදනය වීම හේතුවෙන් ඔවුන්ගෙ ආශ්‍රිතයන් සඳහා...

තවත් රෝගීන් 214ක් වාර්තා වෙයි

කොරෝනා ආසාදිත වූ තවත් 214 දෙනකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. මේ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදනය වූ...

“හිස්බුල්ලාට ඉඩම දුන්නේ හිටපු ජනාධිපති” යැයි පාස්කු කොමිසමේ දී කියයි

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාට අයත් බැටික්ලෝ කැම්පස් ආයතනය ආරම්භ කිරීම සඳහා මහවැලි අධිකාරියට අයත් ඉඩමක් ලබාදී ඇත්තේ එවකට මහවැලි විෂයභාර අමාත්‍යවරයාව...

ධීවර කටයුතු සඳහා යොදා ගැනීමට පැරණි බස් රථ මුහුදේ ගිල්වයි

මුහුදේ මතස්‍ය අභිජනන ස්ථාන සඳහා යොදා ගැනීමට දිරාපත්වෙමින් තිබූ පැරණි බස්රථ කිහිපයක් ත්‍රිකුණාමලය අවට මුහුදේ ස්ථාන කිහිපයක ගිල්වීම පසුගිය දා සිදුකෙරිණි. මුහුදේ ගිලී ඇති නෞකා,...
error: Content is protected !!