spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

මාතර කෝට්ටේගොඩින් කොරෝනා ආසාදිතයෙක්

මාතර කෝට්ටගොඩ පදිංචිකරුවකුට කොරෝනා ආසාදනය වූ බව තහවුරු වී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. මෙම පුද්ගලයා මාළු මිලදීගැනීම සඳහා පිළියන්දල මාළු වෙළඳ සංකීර්ණයට...

බටලන්ද කඳවුරේ කපිතාන්වරයකුට කොරෝනා

බටලන්ද යුද හමුදා කඳවුරේ සේවය කරන හමුදා කපිතාන්වරයකුට කොරෝනා ආසදනය වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධයස්ථානය පවසයි. එම කපිතාන්වරයා යුද...

කළුබෝවිල රෝහලේ වාට්ටුවක් වසා දමයි

කළුබෝවිල රෝහලට ඇතුළු වී සිටි රෝගියකු කොරෝනා ආසාදිත බව තහවුරුවීමත් සමග එම රෝහලේ 07 වැනි වාට්ටුව සම්පූර්ණයෙන් ම වසා දැමූ බව රෝහල් අධ්‍යක්ෂ අසේල...

ඇමෙරිකා යානයක් කටුනායකට

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ගේ පැමිණීම සම්බන්ධ ආරක්ෂක කටයුතු සඳහා ඇමෙරිකා හමුදා කණ්ඩායමක් අද (23) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට පැපමිණියහ. රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ ලබන බදාදා (28)...

චීනයෙන් එන සුළඟටත් උතුරු කොරියාව බියෙන්

චීනය දෙසින් හමා එන කහ පැහැති දූවිලි සුළඟින් කොරෝනා වයිරසය ගෙන එනු ඇතැයි යන බිය නිසා ගෘහස්ථව රැඳී සිටින ලෙස උතුරු කොරියාව එරට වැසියන්ට...

බලපිටිය රෝහලේ වාට්ටුවක් තාවකාලිකව වසා දමයි

බලපිටිය මූලික රෝහලේ අංක 01 වාට්ටුවේ හෙදියක් කොරෝනා ආසාදිතයකගේ සමීපතයෙක් බව හෙළිවීම හේතුවෙන් එම වාට්ටුව තාවකාලිකව වසා දැමූ බව රෝහල් ප්‍රකාශකයකු කීවේය. මේ අනුව එම වාට්ටුවට...

තවත් රෝගීන් 256ක්. වැඩිම රෝගීන් අද

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 256 දෙනකු අද (23) වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව අද දිනයේ වාර්තා...

ගම්මාන පහක් හුදකලා කරයි

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් පහක් නැවත දැනුම්දෙන තුරු හුදකලා කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි. ගලවිට උතුර,...

තවත් ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතිය

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම වැළැක්වීමේ පියවරක් ලෙස මරදාන සහ දෙමටගොඩ පොලිස් බලප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්ක්කයේ අළුත්ගම, බේරුවල සහ පයාගල පොලිස් බලප්‍රදේශවලටත් නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ බව කොවිඩ්...

සුද්දෙක් ශ්‍රී ලංකාවේ හැදූ මහා වනෝද්‍යානය

දෙවැනි ලෝක යුද්ධය කාලයේ දී ශ්‍රී ලංකාවට ආපු සුද්දෙක් මෙහේ පැලපදියම් වුණා. මේ සුද්දා දඹුල්ල පැත්තේ පර්චස් කිහිපයක ඉඩමක් අරගෙන මැටි නිවසක් හදාගෙන ඒ වටේ...

තවත් ආසාදිතයන් 609ක්

කොරෝනා ආසාදිතයන් 609 දෙනකු අද (23) දිනයේ මේ වනවිට වාර්තා වි ඇතැයි කොවිඩ් - 19 වැළැක්වීම් ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර...

කුලියාපිටියේ තත්ත්වය භයානකයි ?

කුලියාපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් මිය ගොස් ආසාදිතයන් රැසක් වාර්තා වී තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කෙරෙහී වැඩි අවධානයක් යොමු...
error: Content is protected !!