27.9 C
Galle

තවත් ආසාදිතයන් 277ක්

Published:

කොරෝනා රෝගීන් 277ක් අද (12) දිනයේ වාර්තා වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ ඒ සියලුු දෙනා මීට පෙර වාර්තා වූ ආසාදිතයන්ගේ සමීපතමයන් බවයි.

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් ආසාදිතයන් 15,627ක් වාර්තා වී ඇති අතර සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 10,653කි. 48 දෙනකු මියගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!