spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

හෝටල් කාමරයක තරුණයකුගේ මළ සිරුරක්

මාවනැල්ලේ හෝටල් කාමරයකට නැවතී සිටි 37 හැවිරිදි තරුණයකුගේ මළ සිරුරක් අද (02) අලුයම සොයාගත් බව පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ කුඹල්ඔළුව, පූඬළුඔය ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක...

සමගි ජන බලවේගය මොරටුව ජයගනී

මොරටුව විවිධසේවා සමූපකාර නිලවරණයෙන් ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජය කරමින් සමගි ජන බලවේගයේ කණ්ඩායව ජයගෙන ඇත. මෙම නිලවරණයෙන් සමගි ජන බලවේගයට ඡන්ද 52ක් ද, ජාතික...

දරුවන්ට සහ දිළිදුන්ට නොමිළේ බෙදන්න ගෙනා ආහාර ගබඩාවල ම කල් ඉකුත්වෙයි

දිළිඳු ජනතාවට සහ පාසල් සිසුන් සඳහා නොමිළයේ බෙදා හැරීමට තිබූ සහල්, පරිප්පු සහ රටඉඳි කිලෝ ග්‍රෑම් ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක් රජයේ ගබඩාවලම කල් ඉකුත්...

කුඩා දරුවෙක් ළිඳකට බිලිවෙයි

කුඩා පිරිිමි දරුවකු නිවස අසළ ඇති ළඳකට වැටී මියගොස් සිටි බව මැදගම පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 01යි මාස 02ක් වයස වූ පිරිමි...

සනත්, පරාජයට හේතු කියයි

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී ශ්‍රී ලංකාව අන්ත පරාජයක් අත්කරගත්තේ පිතිකරුවන්ගේ වගකීමක් නොමැති පිතිහරඹය නිසා බව...

ඉන්දීය අයවැයෙන්, ශ්‍රී ලංකාවට කෝටි 1,032ක්

ඉන්දියාවේ අයවැය ප්‍රකාශය මගින් ශ්‍රී ලංකාව වෙනුවෙන් රුපියල් කෝටි 1,032ක් හෙවත් ඉන්දීය රුපියල් කෝටි 300ක් වෙන්කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. පසුගිය 2024 වර්ෂයේ දී...

සජිත් ප්‍රේමදාස සහ ඇමෙරිකා තානාපති අතර එකඟතා රැසක්

ශ්‍රී ලංකා - ඇමරිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීම පසුගියදා පාර්ලිමේන්තු සංකීරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන්...

ජනාධිපති ආරක්ෂක රථයක් අනතුරක

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරක්ෂකයන් රැගත් ‍ඩිෆෙන්ඩර් රථයක් තලාව ප්‍රදේශයේ දී අනතුරට ලක්ව හතර දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි. ඊයේ (31) යාපනයේ...

වාහන ගෙන්වීමට අවසරය අද සිට. කොන්දේසි මෙන්න

2020 වර්ෂයේ සිට වසර 05 ක කාලයක් පුද්ගලික වාහන ගෙන්වීමට පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කරමින් අද(01) සිට ක්‍රියාත්මක වන පරැිදි 2421/44 දරණ ගැසට්...

ජනපතිට විරෝධය දක්වන්න, අධිකරණයෙන් අවසර ලැබෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක යාපනයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගීවන අතරතුර සාමකාමී විරෝධතාවක් පැවැත්වීම සඳහා අධිකරණයෙන් අවසර ලැබී තිබේ. යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම අවසරය දී...

වරායේ කන්ටේනරයක ගින්නක්

කොළඹ වරායේ තිබූ බහාලුමක ඊයේ (30) රාත්‍රී ඇති වූ ගින්නකින් එම බහාලුමේ අඩංගු ද්‍රව්‍ය සියල්ල ගිනිගෙන විනාශ වී ඇතැයි වරාය අධිකාරිය පවසයි. වරායේ බණ්ඩාරනායක තටාකය...

හිනිදුම, ත්‍රිත්ව ඝාතනයක්

හිනිදුම, පනංගල ප්‍රදේශයේ දී ඊයේ (30) රාත්‍රී වෙඩිතබා පුද්ගලයන් තිදෙනකු ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇති පුද්ගලයන් දෙදෙනකු වයස අවුරුදු 29 හා...
error: Content is protected !!