spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ජේආර් මාමා කළ දේ ම, රනිල් බෑනාත් කරන්න යයි. බලය අල්ලන්න ජනමත විචාරණයක් ?

රටේ ආර්ථික ගැටලු නිසා ජනාධිපතිවරණයක් පැවැත්වීමට නොහැකි බව කියමින් ජනමතවිචාරණයකින් රනිල් වික්‍රමසිංහගේ ධූර කාලය තවත් වසර 05කින් දීර්ඝ කරගැනීම සඳහා ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි...

ජල ස්කූටරයෙන් විනෝද වූ ව්‍යාපාරිකයා අතුරුදන්

දියමත ධාවනය කළ හැකි යතුරුපැදියකින් බොල්ගොඩ ග‍ඟේ විනෝද වෙමින් සිටි ව්‍යාපාරිකයකු ගඟට වැටී අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ දිග්ගල, ශ්‍රියා මාවත පදිංචි හෙෂාන්...

ඇමතිවරයකුගෙන් පොලිසියට තර්ජන

තම පාක්ෂිකයකු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළැයි කියන සිද්ධියකට උරණ වූ ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් තවත් ආධාරකරුවන් පිරසික් රැගෙන බගවන්තලාව පොලිසියට ගොස් පොලිස්...

සුපිරි හයදෙනාගේ වටයට යන කණ්ඩායම් මෙන්න

ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලබන්නන් තේරීමේ තරඟාවලියේ සුපිරි 06 දෙනාගේ වටයේ දී ශ්‍රී ලංකා‍ කණ්ඩායමේ ප්‍රතිවාදීන් ඊයේ (24) දිනයේ දී තීරණය වී තිබිණි....

වැග්නර් හමුදාව රුසියාවේ මෙහෙයුම නවතා දැමීමට තීරණය කරයි

රුසියාවට පහරදිමට කටයුතු කළ වැග්නර් හමුදාව තම මෙහෙයුම් නතර කිරීමට තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂිින්කෝ සමඟ ඇතිකරගත් ‍එකඟතාවකට අනුව මෙම...

පොලිස්පතිවරයකු නැති කාලයක් උදාවෙයි

පොලිස්පතිවරයාගේ සේවා දිගුව අද (25) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර ඉන්පසු උදාවන්නේ පොලිස්පතිවරයකු නොමැති කාලයකි. ව්‍යවස්ථාදායක සභාව විසින් පොලිස්පතිවරයකු පත්කරනු ලැබිය යුතු අතර ඒ සඳහා...

ආණ්ඩුව, මැති ඇමතිවරුන්ට හදිසි දැනුම් දීමක් කරයි

සියලු මැති ඇමතිවරු ලබන හෙට (26) සිට සතියක කාලක් අනිවාර්යයෙන් ම කොළඹ රැඳී සිටිය යුතුයැයි ද ගම් ප්‍රදේශවලට නොයා යුතුයැයි ද ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය...

මත්තල ගුවන්තොටුපොළ ඉල්ලා ආයෝජකයන් 19ක් එයි

මත්තල පිහිටි මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලබාගැනීම සඳහා ආයෝජන සමාගම් 19ක් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ. ලැබී ඇති ලංසු මේ වන විට ඇගයීමට ලක් කරමින් පවතින...

කොදෙව්වන් පරදා සිම්බාබ්වේ ජය ගනී

කොදෙව් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 35ක ජයග්‍රහණයක් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය. ඒ ඊයේ (24) දිනයේ දී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලැබිමේ තරඟවල ඒ...

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුට

අම්බලන්ගොඩ නගරයේ දී ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ නරගයේ ත්‍රී රෝද රථයක රියදුරකු ලෙස කටයුතු කළ...

දින 05ක් බැංකු වසා දමා, ආණ්ඩුව කරන්න යන දේ මෙන්න

රජය හදිසියේ ම ලබන 30 වැනි දා විශේෂ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව සිදුවිය හැකි බැංකු කඩාවැටීම වළක්වාගැනීමට බව ආර්ථික...

CSE App කොටස් වෙළෙඳ පොළ නව මාවතකට ගෙන යයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ Colombo Stock Exchange (CSE) මගින් ජංගම දුරකථන සඳහා හඳුන්වා දී ඇති CSE App මේ වනවිට 300,000ට අධික පිරිසක් විසින් සයි ජංගම...
error: Content is protected !!