spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

විශ්‍රාම ලැබූ පොලිස්පති නැවත කැඳවා, පුටුවේ වාඩිකරවයි

විශ්‍රාම ලැබූ පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට නැවත මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය අද ලැබී තිබේ. ව්‍යවස්ථාදායක සභාව අද කතානායක මහින්ද යාපා ආබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්...

දේවගැති ජෙරම්, මුදල් උපයාගත් හැටි ගැන පරීක්ෂණ

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් ආගමික සංහිඳියාව බිඳ දැමීමට උත්සාහ කළා යැයි චෝදනා ලබා සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා ආදායම් උපයාගත් ආකාරය පිළිබඳ ගැටලුවක් ඇති බැවින්...

කොටස් වෙළෙඳ පොළ තවදුරටත් ඉහළට

කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 24,199ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 2,709ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 103ක් ඉහළ යාම...

වකුගඩු රෝගීන් 07 දෙනකු හදිසියේ මරුට. ප්‍රතිකාර උපකරණයක දිලීර වර්ධනයක් දැයි සැකයක්

වකුගඩු රෝගීන් සඳහා සිදුකරන පරිතාන කාන්දුකරණ උපකරණයේ ඇති දෝෂයක් හේතුවෙන් පසුගිය මාස දෙකක කාලයක දී ‍රෝගීන් 07 දෙනකු මියයාම හේතුවෙන් මඑම උපකරණ කට්ටල භාවිතය...

තායිලන්ත මැතිවරණයේ ජයග්‍රාහකයාට අගමැති ධූරය අහිමි වෙයි?

තායිලන්තයේ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ප්‍රතිසංස්කරණවාදී තරුණ නායක පිටා ලිම්ජාරොඑන්රාත්ට අගමැති වීමට තරම් පාර්ලිමේන්තුවේ ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වී තිබේ. දශකයකට ආසන්න කාලයක් පැවති ගතානුගතික...

මහ බැංකුවේ මහ පුටුවට ප්‍රථම වරට කාන්තාවක්

ඕස්ට්‍රේලියාවේ මහ බැංකුව පවසන්නේ එහි ප්‍රධානියා ලෙස ප්‍රථම වරට කාන්තාවක් නම් කර ඇති බවයි. ඒ අනුව වසර හතක ධූර කාලය අවසන් වීමට නියමිත පිලිප්...

ඉන්දියාවේ තෙවන සඳ මෙහෙයුම සූදානම්

ඉන්දියාව සිය තුන්වන සඳ මෙහෙයුම වන චන්ද්‍රයාන් 3, සිකුරාදා (15) දියත් කිරීමට සූදානම්ව සිටියි. එම මෙහෙයුමෙහි අරමුණ වන්නේ සඳෙහි සුළුවෙන් ගවේෂණය කර ඇති දක්ෂිණ...

අතුරුදන් වූ, ඩෙන්මාර්ක් කතගේ මළ සිරුරු බෑවුමක තිබී සොයාගනී

කඩුගන්නාව, අලගල්ල කන්ද තරණය කරමින් සිටිය දී අතුරුදන් වූ ඩෙන්මාර්ක කාන්තාවගේ මළ සිරුර එම කාන්ද පාමුළ තිබී සොයාගත් බව පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි...

දංකොටුව පෝසිලේන්, බහුතර කොටස් විකුණා දමයි

කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ඊයේ (13) දිනයේ ගනුදෙනු අතරතුර මෙතෙක්, දංකොටුව පෝසිලේන් සමාගමේ 72%ක කොටස් අයිතියක් හිමිව තිබූ අම්බන් හෝල්ඩින්ස් සමාගම විසින් කොටස් 50.1%...

චමෝදී මියගියේ Ceftriaxone නිසා ද ? එන්නත ගැන තොරතුරු රැසක් මෙන්න

පේරාදෙණිය රෝහලේ දී 21 හැවිරිදි තරුණියක මියගියේ Ceftriaxone නමැති ඖෂධය ලබාදීමෙන් ඇති වූ ආසාත්මිකතාවක් නිසා යැයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න පවසයි. ඔහු...

කතරගම සහ එහි බහුවිධ අභිප්‍රායන්

විනෝද් මුණසිංහ විසිනි ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ විශ්වාසය කුමක් වුවත්, ඓතිහාසිකව විවිධ වූ ඇදහිලි විශ්වාස කිරිමට නැඹුරු වීමක් දක්නට ලැබෙනවා. සත්‍ය වශයෙන්ම, යම් දුරකට දිවයිනේ සෑම...

දංකොටුව පෝසිලේන් කොටස් හුවමාරුව නිසා කොටස් වෙළෙඳ පොළ පිරිවැටුම බිලියන 05 ඉක්මවයි

කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 23,874ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන, 5,096ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 01ක් ඉහළ යාම...
error: Content is protected !!