විශ්‍රාම ලැබූ පොලිස්පති නැවත කැඳවා, පුටුවේ වාඩිකරවයි පුවත් Published: July 14, 2023 FacebookTwitterPinterestWhatsApp විශ්‍රාම ලැබූ පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට නැවත මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය අද ලැබී තිබේ. ව්‍යවස්ථාදායක සභාව අද කතානායක මහින්ද යාපා ආබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ දී මෙම අනුමැතිය ලබා දී තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 25, 2026 පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 24, 2026 වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී පුවත් September 24, 2026 ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් පුවත් September 24, 2026