spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

කොටස් වෙළඳ පොළ ආයෝජකයෝ නව මහ බැංකු අධිපති ගැන විශ්වාසය තබති

ආචාර්ය නන්දලාල් වීරසිංහ හෙට මහබැංකු අධිපතිවරයා ලෙස තම රාජකාරී ආරම්භ කිරීමට නියමිතය. මූල්‍ය ක්ෂේත්‍රයේ සහ කොටස් වෙළෙඳ පොළ ක්ෂේත්‍රයේ ප්‍රවීනයකු ලෙස පිළිගැනෙන ඔහුගේ පත්වීම...

ඇමති රමේෂ්ගේ නිවස ඉදිරියේ විරෝධය දැක්වූ අයෙක් රිමාන්ඩ්. කාර්ය මණ්ඩලයට බාධා කළාලු

ගාල්ල නගරයේ පැවැති උද්ඝෝෂණයකට සහභාගී වී මහජනතාවට අවහිරවන ආකාරයෙන් නීති විරෝධී රැස්වීමක කටයුතු කිරීම සහ හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකිරීමේ...

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිට චෝදනා රැසක්. පොලිස් පරීක්ෂණ ඇරඹෙයි ?

මහජන උපයෝගීතා  කොමිසමේ (PUCSL) සභාපති ජනක රත්නායක සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සභාපතිවරයා පිළිබඳ පැමිණිලි රැසක් රටේ ඉහළම දේශපාලනඥයකුට...

සම සෞඛ්‍ය සිසු සිසුවියෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩාවදිති

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසු සිසුවියන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී තිබේ. අද එම ස්ථානයේ උද්ඝෝෂණයක නිරත වූ ඔවුහු බාධක නොතකා සෞඛ්‍ය අමාත්‍යාංශයට...

අගමැති ආණ්ඩු පක්ෂයේ හදිසි රැස්වීමක් කැඳවයි

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ හදිසි රැස්වීමක් අද (06) රාත්‍රියේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය. රටේ පවතින අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම...

අවුරුදු නිවාඩුවට ගමේ යන්න කෝච්චි නෑ

සිංහල, හින්දු අලුත් අවුරුද්ද සඳහා විශේෂ දුම්රිය සේවාවක් මෙවර ක්‍රියාත්මක නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න පවසන්නේ දුම්රිය නියාමකයන්ගේ හිඟය හේතුවෙන්...

ජනපතිගේ ආරාධනයට ශ්‍රීලනිපය බෑ කියයි

නැවත කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් සහාය ලබාදෙන්න යැයි ජනාධිපතිවරයා කරන ලද ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍ය ප්‍රතික්ෂේප කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති...

විදුලි කප්පාදුව, දුම්රිය හරස් මඟටත් හරස් වෙයි

විදුලිය විසන්ධිවන වේලාවන්හි දී දුම්රිය හරස් මාර්ගවල ඇති මාර්ග බාධක ක්‍රියාත්මක නොවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න පවසයි. මෙවැනි අවස්ථාවල දී දුම්රිය හරස්...

කිසිම හේතුවක් නිසා ජනාධිපති ඉල්ලා අස්වන්නේ නෑ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිසේත්ම ඉල්ලා අසවන්නේ නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (06) පාර්ලිමේන්තුවේ දී කීවේය. අද උදෑසන පාර්ලිමේන්තුව ආරම්භ කළ අවස්ථාවේ දී...

“සාටකය වැඩක් නෑ. අපිත් ස්වාධීනයි” සාටකය ගලවා දැමූ චමල් කියයි

කුරහන් සාටකය පැළඳි රාජපක්ෂවරුන්ගෙන් කෙනෙකු වන චමල් රාජපක්ෂ ඊයේ (05) පාර්ලිමේන්තු පැමිණ සිටියේ සාටකය නැතිව ජාතික ඇඳුමෙනි. මේ අවස්ථාවේ දී අද සාටකේ නැත්තේ ඇයි දැයි...

“නොදන්න ටිංකිරිවලට කහින බයියන්ගේ දැනගැනීම පිණිස”

විශ්‍රාමික හමුදා මේජර් ජනරාල්වරයකු වන චාගී ගාල්ලගේ සිය facebook ගිනුමේ සටහනක් තබමින් “නොදන්න ටිංකිරිවලට කහින බයියන්ගේ දැනගැනීම පිණිස, හෙට සිට පොලීසියට හමුදාවෙන් කෑම” යනුවෙන්...

රටේ තත්වය ගැන, පාර්ලිමේන්තු විවාදය අද සහ හෙට

දැනට රටේ උද්ගත වී ඇති අර්බුදකාරී වතාවරණය පිළිබඳ අද (06) සහ හෙට (07) පාර්ලිමේන්තුවේ දී විවාදයක් පැවැත්වෙයි. මේ සම්බන්ධයෙන් ඊයේ (05) පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක...
error: Content is protected !!