28 C
Galle

මම සැපෙන් ඉන්නවා. කටකතා බොරු

Published:

තමන් අසනීප වි රෝහල්ගත කර ඇතැයි යන පුවත අසත්‍යයක් බවත් යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

ඊයේ (22) රාත්‍රියේ සිට සමාජ මාධ්‍යජලා ඔස්සේ ප්‍රචාරය වූයේ මහින්ද රාජපක්ෂ අසනීප තත්වයෙන් රෝහල්ගත කර ඇති බවයි.

අගමැතිවරයා ‍කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කර ඇතැයි ද ඇතැම් ප්‍රකාශවල කියැවිනි.

Related articles

error: Content is protected !!