spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ආරක්ෂිත යැයි කී ලිට්‍රෝ සිලින්ඩරයක් ගිනිගනී. නිවසකට දැඩි හානි

කුරුණෑගල, වෙ‍ලන්ගොල්ලේ නිවසක ගෑස් සිලින්ඩරයක් ගිනි ගැනීමෙන් එම නිවසේ කුස්සියට බරපතල හානි සිදුව ඇතැයි පොලිසිය කියයි. නිවසේ හිමිකරු පවසන්නේ ලිට්‍රෝ සමාගමේ ගෑස් අළෙවි නියෝජිතයකුගෙන් මෙය...

ආණ්ඩුව සභාපතිධූරත් රිවස් කරයි. ලිට්‍රෝ සභාපති ඉවත්කර පැයකට පසු යළි පත්කරයි

ලිටෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ අද (13) උදෑසන එම ධූරයෙන් ඉවත්කර යළිි පැයකට පමණ පසු නැවතත් සභාපති ධූරයට පත්කර තිබෙබ්. තෙෂාර ජයසිංහ සභාපතිධූරයෙන් ඉවත්කළ...

ගාල්ලේ තරුණයෙක් පරිගණක ක්‍රීඩාවකින් පැරදී සියදිවි නසා ගනී

අහංගම පදිංචි තරුණයකු තම නිවසේ දී ම සියදිවි නසාගෙන ඇතැයි පොලිසිය පවසයි. පරිගණක ක්‍රීඩාවලට දැඩිව ඇබ්බැහි වී සිටි ඔහු එවැනි ක්‍රීඩාවකින් පරාජයට පත්වීමේ වේදනාව...

ජනපති හදිසියේ ම ලිිට්‍රෝ පර්යන්තය නිරීක්ෂණයට යයි. සභාපති ධූරය වෙනස් කරයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ කෙරවලපිටිය ගෑස් පර්යන්තය නිරීක්ෂණය කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද (13) එහි සංචාරයක නිරතවිය. එමෙන්ම, ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ එම ධූරයන්...

බැංකු විභාගය, රජයේ නිලධාරීන් විසින් අවුල්ජාලයක් කරයි. විභාගය නීති විරෝධී වෙයි ?

ශ්‍රී ලංකාවේ ආයතනගත විභාග හැර අනෙකුත් සියලුම ආකාරයේ විභාග පැවැත්වීමේ දී ශාලාධිපතිවරු, නියෝජ්‍ය ශාලාධිපතිවරු සහ විභාග නිරීක්ෂකයන් ලෙස විදුහල්පතිවරු සහ ගුරුවරු යෙදවිය යුතුයැයි නියමයක්...

“සිම්බාබ්වේ මෙන් සල්ලි ගෝනි ගෙන යාමට සිදුවිය හැකියි. අපි ඒ බව දන්නවා” – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය 2021 වර්ෂයේ දී පමණක් රුපියල් බිලියන 1,400ක මුදලක් අලුතෙන් මුද්‍රණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ...

අතුරුදන්වූවායැයි කියූ මහරගම දැරිය, හිතුමතේ ගිහින්. වගකීම් විරහිත ප්‍රචාරය දරුවන්ට හානියක්

මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටිය දී 15 හැවිරිදි දැරියක් ‍අතුරුදන්ව ඇතැයි රට පුරා මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ගෙන ගිය අතර එම දැරිය...

දුම්රිය වර්ජනයක්. ගමන් වාර 200ක් පමණ අවලංගුයි

දුම්රිය වර්ජනයක් ආරම්භ වී ඇති බැවින් මේ වනවිට දුම්රිය ගමන්වාර 200ක් පමණ අවලංගුවී තිබේ. ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරු පැය 24ක සංකේත...

හික්කඩුව නගර සභාවේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

හික්කඩුව නගර සභාවේ සභාපති විනී කාරියවසම් ඊයේ (13) රාත්‍රී හදිසියේ ම අභාවප්‍රාප්ත විය. දශක 05කට ආසන්න කාලයක් ප්‍රාදේශීය මහජන නියෝජිතයකු ලෙස කටයුතු කළ විනී කාරියවසම්...

Digital තිරයෙන්, දරුවන්ගේත් ඔබේත් ඇස් බේරාගන්නේ කෙසේ ද ?

(සජීව විජේවීර) පරිගණකය ඇතුළු ඩිජිටල් තිර භාවිතය හේතුවෙන් දෘෂ්ඨි ආබාධයන්ට ගොදුරුවන  ප්‍රමාණය ශ්‍රී ලංකාව තුළ ඉතාමත්ම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව විශේෂඥ අක්ෂි වෛද්‍ය සමන්...

චීනයෙන් සහනයක් ලැබුණොත්, කොටස් වෙළෙඳ පොළ තවත් ශක්තිමත් වෙයි

කොළඹ කොටස් වෙළඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 57,121ක් සිදුකරමින් දෛනික පිරිිවැටුම රුපියල් 7,771ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 43කින් ඉහළ ගිය...

දකුණේ පාසල් වාර විභාග අවුල් ජාලයක්. විෂයන් කිහිපයක ම පිළිතුරු කලින්ම පිටවෙලා

දකුණු පළාත් සභාව විසින් මේ දිනවල පවත්වනු ලබන පාසල් වාරවිභාගය දැන් අවුල් ජාලයක් බවට පත්ව ඇතැයි ගුරු සංගම් චෝදනා කරයි. විෂයයන් කිහිපයක ම මේ වනවිට...
error: Content is protected !!