spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

විමල්, වාසු, ගම්මම්පිල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වැඩක් කරලා යැයි නීතිපති කියයි

කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව ඉදිරිපත් කර ඇති මූලිික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාලව රජයේ අමාත්‍යවරු තිදෙනකු විසින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි...

ඔමික්‍රොන් ආසාදිත විදේශිකයෙක් ශ්‍රී ලංකාවේ සැරිසරලා. සමාජශාලාවලටත් ගිහින්

ඔමික්‍රෝන් ප්‍රභේදය දැනටමත් මෙරට සමාජය තුළ පැතිරෙමින් පවතිනු ඇතැයි ‍ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ පවසන්නේ මෙරටින් වාර්තා වූ ඔමික්‍රෝන්...

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය රොෂාන් මහනාමට ?

ශ්‍රී ලංකා කණ්ඩාය‍මේ හිටපු ආරම්භක පිතිකරු සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ හිටපු තරඟ තීරකයකුවන රොෂාන් මහනාම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුරුකරු ධූරය භාරගැනීම...

වැඩබලන මුදල් ඇමති වරාය නගරය බලන්න යයි

වැඩබලන මුදල් අමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් අද (17) කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූයේය. වරාය නගර ව්‍යාපෘතියේ නවතම තත්වය පිළිබඳ එහි දී අමාත්‍යවරයා...

මුරුත්තෙට්ටුවේ හිමිට කොළඹ විශ්වවිද්‍යාලයෙන් දැඩි විරෝධයක්. සිසුහු උපාධි ගැනීමත් ප්‍රතික්ෂේප කරති

කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේ දී එහි කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් උපාධි ලබාගැනීම සිසු සිසුවියෝ ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උපාධි ප්‍රධානය උපකුලපතිනිය අතින් කිරීමට සිදුව තිබේ. මුරුත්තෙට්ටුවේ...

රූ රැජිනියන්ට කොරෝනා. ලෝක රූ රැජින තරඟය කල් දමයි

2021 ලෝක රූ රැජින අවසන් මහා තරඟයේ තරඟකරුවන් කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙවන් තරඟය කල් දැමීමට සංවිධායකවරු තීරනය කර ඇත. අවසන් මහා තරඟය පෝටෝ...

ජපානයේ ගින්නකින් 27 දෙනකු මරුට

ජපානයේ ඔසාකා නගරයේ ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 27 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. එන්.එච්.කේ.රූපවාහිනී සේවය පවසන්නේ මෙම ගින්න හිතාමතාම ආරම්භ කර ඇති බවට...

ගෑස් සිලින්ඩර නැවත කැඳවා, අඩක් භාවිතා කළ ඒවාට මුදල් ගෙවන ලෙස අධිකරණයෙන් නියෝග

දැනට වෙළෙඳ පොළට නිකුත් කර ඇති සියලු ගෑස් සිලින්ඩර ආපසු කැඳවන ලෙසත් ගෑස් බෙදාහැරීමේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායකයන්ට අනුකූළ ගෑස් සිලින්ඩර පමණක්...

ඔමික්‍රෝන් හේතුවෙන් දකුණු කොරියාවේ රෝහල් යුද පිටියක සිරි ගනියි

ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරීම හේතුවෙන් දකුණු කොරියාවේ රෝහල් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. ආසාදිතයන් විශාල වශයෙන් පැමිණෙන බැවින් ඇතැම් රෝහල්වල තත්වය යුද්ධයක් සේ...

ගෑස් හිඟය උග්‍ර වෙයි. ආපනශාලා වැසී යයි

නෞකාවලින් රැගෙන ආ ගෑස් ප්‍රමිතියෙන් තොර යැයි නිර්දේශ වීම හේතුවෙන් ගෑස් මෙරට වෙළෙඳ පොළට නිකුත්කිරීමට නොහැකිවීමේ රට තුළ දැඩි ගෑස් අර්බුදයක් හටගෙන තිබේ. මෙරට දෛනික...

ඔමික්‍රෝන් රැල්ල දරුණුයි. රෝහල් පිරී යයි. දැඩි සත්කාර අවසන්

කොරෝනා වයිරසයේ ඔමික්‍රෝන් විකෘතියේ පැතිරීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ තවත් කොරෝනා රැල්ලක් හටගෙන තිබේ. ඊයේ දිනයේ දී පමණක් බ්‍රිතාන්‍යයෙන් කොරෝනා ආසාදිතයන් 88,376 දෙනකු වාර්තා වී ඇති...

මහින්දයේ නවෝද් දෙවැනි වරටත් විශිෂ්ඨතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනා ගනී

වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය 2021 වර්ෂයේ දී ද දිනාගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන සමත්වූයේය. ඔහු අඛණ්ඩව මෙම සම්මානය දිනාගත් දෙවැනි අවස්ථාව...
error: Content is protected !!