spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

කොළඹ දැරියන් තිදෙනකු ආගිය අතක් නැතිවෙයි. පොලිස් මෙහෙයුම් අරඹයි

බාල වයස්කාර දැරියන් තිදෙනකු ඊයේ (08) සිට අතුරුදන්ව සිටින බවට කෙසෙල්වත්ත පොලිසියට පැමණිල්ලක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මෙම දැරියන් තිදෙනා කොළඹ 12...

ගංවතුර ගැන රතු නිවේදනයක් නිකුත් කරයි

මහ වැසි හේතුවෙන් මහ ඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා ඇත. මේ සම්බන්ධයෙන් රතු නිවේදනයක්...

රඹුක්කන නිවසක තිදෙනෙක් පස් කන්දකට බිලි වෙති

රඹුක්කන උඩගලදෙණියේ පස් කන්දක් නිවසක් මතට කඩා වැටීමෙන් තිදෙනකු මියගොස් එක් අයකු බරපතල තුවාල ලබා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මියගිය අය අතර දරුවන්...

අලව්වේ පස් කණ්ඩියකට යටවී හෙදියක් මරුට

නාරම්මල,  වෙන්නෝරුව  ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන්  තරුණියක මිය ගොස් තවත් දෙදනකු  තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ...

උඩරට දුම්රිය ගමන අතරමගින් නවතී

කඩිගමුව දුම්රිය ස්ථානය අසළ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් දුම්රිය ධාවනය වන්නේ කොළඹ...

දිස්ත්‍රික්ක දෙකක පාසල් වසා දමයි

යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල රජයේ සියලු පාසල් වසා දැමීමට දිස්ත්‍රික් ලේකම්වරු තීරණය කර තිබේ. යාපනය දිස්ත්‍රික්කයේ පාසල් අද (09) වසා දමා ඇති අතර කිලිනොච්චි දිස්ත්‍රික්කයේ...

ආපදා හේතුවෙන් මරණ 06ක්. වැඩිම බලපෑම ගාල්ල දිස්ත්‍රික්කයට

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පුද්ගලයන් 06 දෙනකු මියගොස් 7,167 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දිස්ත්‍රික්ක 15ක පවුල් 1,836 ක පුද්ගලයන් 7,167...

බෙන්තොට පාසලක සිසු සිසුවියන් 17කට කොරෝනා

ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට පිහිටි ජාත්‍යන්තර පාසලක සිසුන් 17 දෙනකු කො‍රෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙම සිසුන් පිරිස ආසාදිත බව...

මවත්, දියණියත් මහ පාරේ දී යන්තමින් දිවි බේරාගනී (වීඩියෝ)

පාර මාරුවීම සඳහා ඇති සුදු ඉරක් අසළ අනෙකුත් වාහන නවතා තිබිය දී එය නොතකා මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කළ වෑන් රථයක නොගැටී යන්තමින්...

දින 39කට පසු කොටස් වෙළෙඳ පොළ දෛනික පරිවැටුම මිලියන 8,000 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (08) දිනයේ ගනුදෙනු 59,942ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 8,265ක් බවට පත්විය. මිලියන 8,000 සීමාව දින 39කට පසු ඉක්මවා...

හතරවැනි රැල්ලක් එන බව රාජ්‍ය ඇමති කියයි

ජනතාව කොරෝනා අමතක කර කටයුතු කිරීම හේතුවෙන් හතරවැනි කොරෝනා රැල්ලක් ආරම්භවීමට ඉඩ ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ බටහිර රටවල් පවා...

චීන පොහොර නැව කළුතර මුහුදේ නැංගුරම් දමයි

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අංශ විසින් ප්‍රතික්ෂේප කරන ලද පොහොර තොගය සහිත Hippo Spirit නමැති චීන නෞකාව මේ වනවිට කළුත බේරුවල මුහුද ආසන්නයේ නැංගුරම් දා...
error: Content is protected !!