spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ භූමිකම්පා මාලාවක්. සුනාමියක පෙරනිමිති ද ?

ශ්‍රී ලංකාවට නැගෙනහිරින් පිහිටි ඉන්දු ඕස්ට්‍රේලියා සහ යූරෝ ආසියා භූ තැටි මායිමේ ස්ථාන දෙකක අද (03) උදෑසන සිට භූමිකම්පා මාලාවක් ආරම්භ වී ඇත. මෙය...

ගුරු විදුහල්පති ඉල්ලීම් ඉටුකළ නොහැකියි

ගුරු හා විදුහල්පතිවරුනගේ වැටුප් විෂමතා ඉවත්කළ යුතු යැයි පිළිිගන්නා නමුත් එය මොහොතේ කළ හැකි කාර්යයක් නොවේ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (02) රාත්‍රියේ පැවැති...

ගුරු විරෝධය ගැන බොරු ප්‍රචාරය කළ පිරිසක් ගැන CID වෙත පැමිණිල්ලක්

ව්‍යාජ ලියවිල්ලක් සකස්කර ගුරුවරුන්ගේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවන තො‍රතුරු සමාජගත කළේ යැයි කියන සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (02) පැමිණිල්ලක්...

“මගේ මරණයට හේතුව” රිෂාඩ්ගේ නිවසේ බිත්තියක තිබූ සටහනක් ගැන පරීක්ෂණ

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටිය දී පිළිස්සී මියගිය දැරිය නැවතී සිටි කාමරයේ බිත්තියේ තබා තිබූ සටහනක් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි...

රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල අද සහ හෙට ලෙඩ නිවාඩු

සියලුම රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩලඅ ද (03) සහ හෙට (04) අසනීප නිවාාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ. ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ...

ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් බොරු ප්‍රචාරය කළැයි, Youtube තහනමක්

Sky news නමැති රූපවාහිනී නාලිකාවට youtube වෙතින් තහනමක් පනවා තිබේ. ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම රූපවාහිනී නාලිකාව වන Sky News මගින් පළකරන ලද කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු අසත්‍ය...

බද්දේගම මන්ත්‍රීවරයෙක් සෞඛ්‍ය සේවකයකුට මරණ තර්ජන කරලා

සමාජ මාධ්‍ය ජාලාවක පළකිරීමක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ සිද්ධියකට උරණ වූ බද්දේගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරයකු තමන්ට මරණ තර්ජන කළ බව පවසමින් කීඹිය පදිංචිකරුවකු පෝද්දල...

එන්නත්කරණය WHO ඇගයීමට ලක්වෙද්දී කොටස් වෙළඳ පොළ වර්ධනය වෙයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4095ක් වූ අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 27.5 කින් ඉහළ ගියේය. දිනයේ ගනුදෙනු...

ගුවන් හමුදා මූලස්ථානයට ඕමානයත්, බේරේ වැව අසළට කටාර් සමාගමක් කැමැත්තෙන්

කොළඹ ගුවන් හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ඇතුළු ඉඩම් කිහිපයක් සඳහා ඕමාන රාජ්‍යයේ සමාගමක් කැමැත්ත පළ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි. නාගරික සංවර්ධන අධිකාරිය සතු...

“ශ්‍රී ලංකාව අවදානමේ” – WHO, “අපි කලින්ම දැනගෙන හිටියා” – සෞඛ්‍ය අමාත්‍යාංශය

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම අතින් මේ වනවිට ශ්‍රී ලංකාව ඉතාමත් අවදානම් තත්ත්යකට පත්ව සිටින බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්...

නිරෝධායන මධ්‍යස්ථාන ඇති අධ්‍යාපන පීඨවල සේවකයනුත් රාජකාරියට කැඳවලා

කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන අධ්‍යාපන විද්‍යා පීඨවල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල අද (02) දින සිට සේවයට කැඳවා තිබේ. මේ වනවිට...

බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිනියකට කොරෝනා. එන්නත් විදින තැනටත් ගිහින්

බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක වන සුසන්තා ජයසූරිය කොරෝනා ආසාදිත බව අද (02) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඇය පසුගිය 30 වැනි දා බද්දේගම ප්‍රාදේශීය...
error: Content is protected !!