30.2 C
Galle

රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල අද සහ හෙට ලෙඩ නිවාඩු

Published:

සියලුම රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩලඅ ද (03) සහ හෙට (04) අසනීප නිවාාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි පවසන්නේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයනගේ වෘත්තීය සුරක්ෂිතභාවය තහවුරු කිරීම ඇතුළු ඉල්ලීම් 12ක් මුල්කරගෙන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවයි.

Related articles

spot_img
error: Content is protected !!