spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

අධ්‍යාපනය සඳහා රට යන අය කොරෝනා එන්නත් සඳහා ලියාපදිංචිය ඇරඹේ

අධ්‍යාප කටයුතු සඳහා විදෙස්ගතවීමට නියමිව සිටින ශ්‍රී ලාංකික පිරිස්වලට කොරෝනා මර්ධන එන්නත් ලබාදීම සඳහා අද (02) සිට ලියාපදිංචිය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ඔවුන් සඳහා...

ගාල්ලට සුනාමි අවදානමක් නෑ. facebook ප්‍රචාරවලට රැවටෙන්න එපා

ගාල්ලට කිලෝ මීටර 766ක් දුරින් වූ දකුණු ඉන්දිය සාගරයේ රිච්ටර් මාපක 5.2ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇතැයි ගාල්ල කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යන ‍facebook පිටුවක...

සුරැකුම්පත් සහ විනිමය කොමිසම මැදිහත් වීමෙන් කොටස් වෙළෙඳ පොළ අසාමාන්‍ය ගනුදෙනු නවතී

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) දින සියළු ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 109 කින් පහළ ගිය අතර දිනයේ සියලු ගනුදෙනු අවසානයේ...

ඉන්දුනීසියාවේ කොරෝනා වැඩිවෙයි, ජාවා සහ බාලි අගුලු දමයි

ඉන්දුනීසියාව සිය ප්‍රධාන දිවයින වන ජාවා මෙන්ම සුප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන බාලි ද වසා දමන බව නිවේදනය කර තිබේ. මෑත සති වලදී රටේ කොරෝනා රෝගීන්...

අධිකරණයට ඉදිරිපත් කළ මේජර් ජනරාල් ශරීර ඇප මත මුදාහරී

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරින්ගේ රාජකාරයට බාධා කරමින් මරණ තර්ජන කරමින් එක් වනජීවී නිලධාරියකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්...

එන්නත් ඉල්ලා බද්දේගම ජනතාව උද්ඝෝෂණයේ

“බද්දේගම අනතුරේ - ජනතාවට වහා එන්නත් ලබාදෙනු” යනුවෙන් සෞඛ්‍ය අංශවලට බල කරමින් ජනතා උද්ඝෝෂණයක් අද (01) බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි. බද්දේගම අපි...

rata.lk ‍වෙත තොරතුරු දුන්නා යැයි කාර්මික නිලධාරියකුගේ වැඩ තහනම් කිරීමට එරෙහි වාරණ නියෝගයක්

rata.lk වෙබ් අඩවියට තොරතුරු දීම හේතුවෙන් වැඩ තහනම් කිරීමකට ලක්වූ, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරීවරයාගේ වැඩ තහනම වාරණය කරමින් අද (01) ගාල්ල...

“කොරෝනා හමුවේ ෆේල්” වූ හැටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොක්කා කියයි

ගොලීය වශයෙන් කොරෝනා මර්ධන එන්නත බෙදාහැරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයේසස් පවසන්නේ “එන්නත් වර්ණභේදවාදය සහ ව්‍යසනකාරී සදාචාරාත්මක අසාර්ථකත්වය” ඇතිවී තිබෙන...

වනජීවී නිලධාරීන්ට බාධා කළ මේජර් ජනරාල් පොලිසියට භාරවෙයි. අද අධිකරණයට

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ දී අලි ඇල්ලීමේ යෙදී සිටි කිසියම් පිරිසක් හඹා ගිය සිද්ධියක් සම්බන්ධයෙන් වනජීළුී නිලධාරීන්ගේ රාජකාරියට බාධ කළ බවට චෝදනා එල්ල වූ යුද...

මිහින්තලේ උප සභාපති ඇතුළු 21ක් අන්තර්ජාලයෙන් දැරියක් විකිණීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට

බාල වයස්කාර දැරියක් ලිංගික සේවාවන් ලබාගැනීම සඳහා අන්තර්ජාලයෙන් මිල දී ගත් බවට සැකපිට මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු 21 දෙනකු මේ වනවිට අත්අඩංගුවට...

බද්දේගම කම්හළක් කොරෝනා නිසා වසා තිබිය දී සේවකයන් කැඳවන බවට චෝදනා

කොරෝනා ආසාදිතයන් විශාල සංඛ්‍යාවක් වාර්තාවීම හේතුවෙන් පසුගිය සිකුරාදා (25) සිට තාවකාලිකව වසා දමන ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දී තිබිය දී එම නියෝග නොතකා...

වාණිජ ක්ෂේත්‍රයේ දිදුලන දියමන්තියක් බඳු Hatton National බැංකුව

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු අතර වෙනත් කිසිදු වාණිජ බැංකුවකට හිමි නොවන වරප්‍රසාද රාශියක්  සහිත විවිධාංගීකරණයෙන් යුතු  බැංකුව හැටන් නැෂනල් බැංකුවයි. 1888 වර්ෂයේ හැටන් බෑන්ක්...
error: Content is protected !!