spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

මත්ද්‍රව්‍ය සමඟ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් හෙරොයින් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් ඔහු කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු බවත් පොලිසිය පවසයි. යතුරුපැදියකින් ගමන්කරමින් සිටි මෙම...

නැවේ කළු පෙට්ටිය පරීක්ෂණ සඳහා යොමුකරයි

ගිනිගෙන විනාශ වූ X-Press Pearl නෞකාවේ කළු පෙට්ටිය ලෙස හඳුන්වන Voyage Data Recorder (VDR) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහායෙන් වෙළෙඳ නැව් මහලේකම් කාර්යාලයේ නාවික...

දහ දෙනෙක් මරුට, එක් අයෙක් අතුරුදන්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 10 දෙනකු මියගොස් එක් අයකු අතුරුදන්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මියගිය 10 දෙනා අතර...

මුහුදේ සිටින මඩුවන් ගුවනේ පියඹන සොඳුරු දසුනක් (වීඩි‍යෝ)

ජලයේ වෙසෙන මඩුවන් ගුවනේ පියඹා යනු බොහෝ දෙනකු දැක නැත. කුරුල්ලකු මෙන් දිය රැල්ලෙන් ඉහළට පැමිණ මද දුරක් පියඹා යාමේ අපූරු හැකියාවකින් යුතු මේ...

ගාල්ලේ එන්නත් ජාවාරම ජයටම. වසංගත දොස්තර ගාල්ලේ දී කොළඹ අයට ඇස්ට්‍රාසෙනිකා එන්නත විදී

ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් අවසන් වී ඇතැයි කියමින් සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට පවා එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා නොදුන්න ද අද (05) ගාල්ලේ උණවටුනේ දී බස්නාහිර පළාතේ...

අධිවේගී මාර්ගයේ අනතුරේ ඡායාරූප

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ ගාල්ල අතර කිලෝ මීටර 85.7 ස්ථානයේ දී ප්‍රාඩෝ රථයක් පෙරැළී අනතුරට පත්වූ ආකාරයයි ‍මේ. අද (05) උදෑසන මෙම අනතුර...

වෛද්‍ය ලොක්කෙක් මාධ්‍යවේදීන්ට මරණය සිහිපත් කරමින් තරවටු කරයි

මහනුවර ප්‍රදේශයේ එන්නත්කරණ වැඩසටහනක දී එස්-පුට්නික් V එන්නත ලබාදීමේ දී පළමු මාත්‍රාව පමණක් ලබාගැනීමට වුව ද කැමැතියැයි යනුවෙන් සඳහන් කරමින් අතසන් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

දකුණේ කොරෝනා තත්ත්වය නිල ලේඛන ඇසුරින්

දකුණු පළාතේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 16,419ක් දක්වා ඉහල ගොස් තිබේ. ඊයේ (04) දිනය තුළ...

හිනිදුම මරණ දෙකක් PCR නොකර දීලා. නිවැසියන්ට කොරෝනා. ප්‍රදේශයම අවදානම්

මියගිය එක් අයෙක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් පීසීආර් නොකර සිරුරු නිදහස් කරලා. එම්බාම් කරලා නිවසට ගෙනත් ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් අවසන් ‍‍ගෞරව දක්වන්න ගිහින් මියගිය දෙදෙනාග‍ේම නිවැසියන්ට...

අධිවේගී මාර්ගයේ බද්දේගම ප්‍රදේශයේ අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ ගාල්ල අතර කිලෝ මීටර 85.7 ස්ථානයේ දී ප්‍රාඩෝ රථයක් අනතුරට පත්ව ඇත. මෙම රථය අධිවේගී මාර්ග ආරක්ෂිත වැටේ වැදී...

පස් කණ්ඩියක් කඩා වැටී හතර දෙනෙක් අතුරුදන්

මාවනැල්ල, දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් හතර දෙනකු අතුරුදන්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙම අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ මව, පියා,...

මොරටුවේ ගින්නකින් සරසවි සිසුවියක් මරුට

මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක අද (04) රාත්‍රී ඇති වූ ගින්නකින් විශ්වවිද්‍යාල සිසුවියක මියගොස් ඇතැයි මොරටුව පොලිසිය පවසයි. නිවාස සංකීර්ණයේ තුන්වැනි මහළේ පිහිටි නිවසක...
error: Content is protected !!