spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

කොරෝනා ආසාදිත ව්‍යාපාරිකයකුට විශේෂ වරප්‍රසාද

ගංගොඩවිල වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලකු සහ ඔහුගේ බිරිඳ තම නිවසේ පැවැත්වූ සාදයකින් අනතුරුව කොරෝනා ආසාදිත බව දැන දැනත් එම ආසාදිත  පුද්ගලයන් නිවසේ...

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළමු කොරෝනා මරණය

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර සඳහා යොමුකර සිටි සූරියවැවි සුරුවිරුගම පදිංචි පුද්ගලයකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ පළමු...

රිච්මන්ඩ් විදුහල්පතිගෙන් විශේෂ නිවේදනයක්

කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවට පත්වූ 10 හා 11 ශ්‍රේණිවල සිසුන් දෙදෙනා ආසාදිත නොවන බව පීසීආර් පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා පවසයි. එ් සම්බන්ධයෙන්...

වැලිගම මාස දෙකක බිළිඳෙක් මරුට

වැලිගම පදිංචිව සිටිය දී ඊයේ (14) සවස මාතර රෝහලේ දී මියගිය මාස දෙකක් වයසැති බිළිඳාට කොරෝනා වයිරසය ආසාදනය වී තිබූ බව සෞඛ්‍ය අංශ පවසයි....

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් සිටින හෝටලයේ දෙදෙනකුට කොරෝනා

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගෙන සිටින ගාල්ල ලයිට්හවුස් හෝටලයේ සේවකයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මොවුන් දෙදෙනා එහි මුළුතැන්ගේ සේවකයන් වන අතර...

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 14ක 23,000ක් පීඩාවට

අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදාතත්ත්වයෙන් දිස්ත්‍රික්ක 14ක පුද්ගලයන් 382ක් අවතැන් වී පවුල් 7,091 ක පුද්ගලයන් 23,030ක්  පීඩාවට පත්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය...

දකුණෙන් වැඩිම ආසාදිතයන් ඊයේ දිනයේ

දකුණු පළාතෙන් ඊයේ (14) ආසාදිතයන් 92ක් සහ එක් මරණයක් වාර්තා වී තිබේ. මියගොස් ඇත්තේ ගාල්ලේ ගිංතොට පදිංචි කාන්තාවකි. ඇය හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය...

කොරෝනා ආරම්භය සොයන්න විද්‍යාඥයෝ චීනයට යති

කොවිඩ් - 19 රෝගයේ මූලාරම්භය පිළිබඳ විමර්ශන ආරම්භ කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වතුන් කණ්ඩයමක් චීනයේ වුහාන් නගරය වෙත ගොස් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය හා...

ගාල්ලේ 06 වැනි කොරෝනා මරණය කාන්තාවක්

ගාල්ලේ ගිංතොට නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇතැයි සෞඛ්‍ය...

සති පොළේ වෙළෙන්දන් 25ක් ආසාදිතයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම සති පොළේ වෙළඳාමේ යෙදෙන පුද්ගලයන් 25 දෙනකු කොරෝනා ආසාදිත බවත් මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් බවත් සෞඛ්‍ය අංශ පවසයි. නෙළුව ප්‍රදේශයේ පසුගිය 12...

රථවාහන දඩ සහන කාලය හෙටින් අවසන්

රථ වාහන දඩ මුදල් ගෙවීම සඳහා තැපැල් හා උප තැපැල් කාර්යාල මගින් ලබා දී තිබූ සහන කාලය හෙට (15) අවසන් වන බව තැපැල්පති රංජිත්...

තමන් නිවසේ සිටින බවත් හෙට පීසීආර් කරන බවත් පාදෙණිය මාධ්‍යයට කියයි

තමා මේ වනවිට සිය නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසයි. ඔහුගේ නිවසේ පසුගියදා පැවති ප්‍රිය...
error: Content is protected !!