spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

උතුරුමැදට හා උතුරේ ප්‍රදේශ කිහිපයකට විදුලිය නෑ

උතුරුමැද පළාතට හා උතුරු පළාතේ ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම ඇණහිට ඇතැයි විදුලිබල අමාත්‍යාංශය පවසයි. අනුරාධපුර නව ග්‍රිඩ් උපපොළේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අද (08)...

අමරදේවගේ බිරිඳ ‘විමලා අමරදේව’ දැයෙන් සමුගනී

ශ්‍රී ලාංකීය සංගීත ‍ක්ෂේත්‍රයේ අමරණීය නාමයක් වූ අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේව ශූරීන්ගේ ආදරණීය බිරිඳ විමලා අමරදේව අද (08) සවස කොළඹ ජාතික රෝහ‍ලේ දී අභාවප්‍රාප්ත...

ජාතික ලේඛනාගාරයේ නීති තැන්පතු අංශයත් හොරු කඩයි

ජාතික ලේඛනාරක්ෂක දෙ‍පාර්තමේන්තුවේ නීතිමය තැන්පතු අංශය සොරු බිඳ ඇතැයි එම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරියක් විසින් පැමිණිල්ලක් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව ඉදිරිපිට පිහිටි කුරුඳූවත්ත පොලිසිය පවසයි....

යාපනය චෙම්මිණි සුසානභූමියෙන් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි

යාපනයේ චෙම්මිණී සුසානභූමිය අසළ බෑගයක දමා තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලේ 02ක් හා ඩෙටනේටර් අද (08) සොයාගත් බව යාපනය පොලිසිය පවසයි. මෙම ස්ථානයේ සැකකටයුතු පාර්සලයක්...

රෝගියා කොරෝනා හැදී මරුට ඥාතීන් රෝහල දෙවනත් කරයි

මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට රැගෙන ආ රෝගියකු දික්ඔය මූලික රෝහලට මාරුකර යැවීමට විරෝධය දක්මින් රෝගියා රැගෙන ආ විශාල පිරිසක් වෛද්‍යවරයාගේ රථයට හා ගිලන් රථයට ද...

ඇල්පිටිය පොලිසියේ කොරෝනා පොකුරක අවදානමක්

ඇල්පිටිය පොලිසියේ නිලධාරින් 03ට කොරෝනා ආසාදනය වී ඇති බව තවුරු වූයේ යැයි සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා ආසාදනය වූ මෙම තිදෙනා ම ඇල්පිටිය පොලිස් බැරැක්කවල...

කොරෝනා එන්නත ගැන ඇත්තේ වැරදි මත බව මහාචාර්ය නීලිකා මලවිගේ කියයි

කොරෝනා එන්නතෙන් වඳ භාවය ඇතිවීම අතුළු අහිතකර ප්‍රතිඵල ඇතිවන්නේ යැයි සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන කතාවන්හි කිසිදු සත්‍යතාවක් නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා...

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අවලංගු කරයි ද ?

2020 වර්ෂයේ අධ්‍යාපන පොදු සහති පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 10 වැනි දින අවසන් වූ විට සිසු සිසුවියන් සමාකාමී ලෙස විසිර නොගොස් කළහකාරී...

දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධියේ ම අල්ලස් ගන්න හැටි මෙන්න

දකුණු පළාත් ආදායම් දෙපාර්ත‍මේන්තුවේ 30 වැනි සංවත්සර උත්සවය සැමරීම සඳහා තක්සේරු නිලධාරියකු මාර්ගයෙන් රුපියල් 50,000.00 බැගින් මුදලක් එකතු කරන බවට චෝදනාවක් එල්ල වී තිබේ....

පිළිකා වාට්ටුවෙන් තුන්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ කොරෝනා ආසාදිත රෝගීන් වාර්තාවීමෙන් පසු තවත් රෝගියකු ඊයේ (07) රාත්‍රී මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පස්සර...

ගාල්ලේ මිනුවන්ගොඩ අනතුරකින් කාන්තාවන් දෙදෙනකු රෝහලේ

ගාල්ලේ වක්වැල්ල පාරේ මිනුවන්ගොඩ හන්දියේ දී අද (08) කාරයක් පාරෙන් ඉවතට පැන කාන්තාවන් දෙදෙනකු ද අනතුරට ලක්කරමින් නතරව ව තිබිණි. කාරයේ වැදීමෙන් අසළ...

දෙමාපියන් දරුවන්ට වද දෙන්නේ ඇයි ? ඒ දරුවන්ට කුමක් සිදුවේද ?

රටේ ජාතියේ අනාගත භාර කරුවා වන්න් දරුවාය. මේ දරුවෝ මනා පෞරුෂත්වයකින් හා යහපත් මානසික තත්ත්වයකින් පසුවන්නේ නම් රටේ යහපතට එය ද විශාල රුකුලක් වනු...
error: Content is protected !!