ත්රී රෝද රියක් දුම්රියේ ගැටී ගිනි ගනී පුවත් විශේෂ Published: March 27, 2021 FacebookTwitterPinterestWhatsApp ඉඳුරුවේ දුම්රිය හරස්මාර්ගයක දී අද (27) සවස ත්රී රෝද රථයක් දුම්රියේ ගැටීමෙන් පසු ගිනිගෙන විනාශ විය. ත්රී රෝද රථ රියදුරා බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය පවසයි. FacebookTwitterPinterestWhatsApp Related articles වනවාසලදී දුම්රියක් පීලි පැන මැදිරියක් පෙරළෙයි පුවත් May 16, 2026 යාල්දේවි යළි උතුරට, කොළඹ කොටුව සිට කන්කසන්තුරයට ධාවනය අද ඇරඹේ පුවත් May 11, 2026 ත්රිරෝද රථයක් දුම්රියේ ගැටෙයි, පියා සහ පුතා රෝහලට පුවත් May 1, 2026 ගාල්ල දුම්රිය ස්ථානය අසල නවතා තිබූ මැදිරි දෙකක් ගින්නෙන් විනාශ වෙයි පුවත් March 31, 2026