spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ආනන්ද ශාස්ත්‍රාලයේ ගුරුවරයකුට කොරෝනා. ගුරු සිසු පිරිසක් නිරෝධායනයේ

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ගුරුවරයකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ගුරුවරු 38 දෙනකු හා සිසුන් 33 දෙනකු නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි. මීට පෙර ආසාදිත බවට හදුනාගත්...

ගිනිමැලයක එළියෙන් රාජකාරී කරන මරණ පරීක්ෂක

සූරියවැව ප්‍රාදේශීය රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා ලෙස ‍කටයුතු කරන විදානගමගේ විජේදාස ඊයේ (28) හදිසි මරණ පරීක්ෂයක් සිදුකර ඇත්තේ ගිනිමැලයක් දල්වාගෙන එහි ආලෝකයෙනි. ඔහු පවස්නනේ මේ...

රන්මසු උයනෙන් පැන ගිය පෙම් යුවළ හා ඉසුරුමුණිය

ශ්‍රී ලංකාවේ ශෛලමය කලා කෘති අතර අපූර්වතම කලා නිර්මාණයක් ලෙස හැඳින්වෙන ඉසුරුමුණි පෙම් යුවළ හමුවන්නේ අනුරාධපුරයේ රන්මසු උයන භූමියෙනි. මේ කැටයම අද ඇත්තේ එය...

විද්‍යාලෝකයේ රැස්වීමේ සිටි කිසිවෙකුට කොරෝනා නෑ

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ විදුහල්පතිවරයාට හෝ ආදි ශිෂ්‍ය සංගමයේ කමිටු සාමාජිකයන් කිසිවෙකුට හෝ කොරෝනා ආසාදනය වී නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය දිනක විද්‍යාලයේ පැවැති ආදි...

දකුණේ ආණ්ඩුකාරවරයා දෙවැනි වරටත් නිරෝධායනයේ

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ දෙවැනි වරටත් ස්වයං නිරෝධායනයට යොමු වී සිටියි. ඔහු යළි මෙලෙස නිරෝධායනයට යොමු වූයේ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා කොරෝනා ආසාදිතයකු බව ඊයේ...

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ටෙන්ඩර් මගඩියක්

ඇල්පිටියේ ගොලුවමුල්ල කෘෂිකාර්මික අධි කලාපයක් සැකසීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ටෙන්ඩර් මගඩියක් සිදුවෙමින් පවතින බව වාර්තා වේ. එම භූමිය සකස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 60කට ආසන්න ඇස්තමේන්තුවක්...

රුමේනියාවේ කොරෝනා රෝහලක ගින්නකින් හතරදෙනකු මරුට

රුමේනියාවේ අගනුවර වන බුකාරෙස්ට් හි කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරන රෝහලක ඇතිවූ ගින්නකින් රෝගීන් 04දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.මාටෙයි බෝල්ස් නම් රෝහලේ අද (29)...

දේවබලයෙන් වික්ටර් රත්නායක සුවපත් කළ කතාව අමු බොරුවක්

ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීන ගායකයකු වන වික්ටර් රත්නායක ගීත ගායනය කළ නොහැකිව කටහඬ අහිමිව සිටි බවත් දේව ආශිර්වාදයෙන් ඔහුට යළි කටහඬ ලබා දී වේදිකාවල...

එන්නත්කිරිම ඇරඹෙයි

ඉන්දියාවෙන් ලැබුණු කොරෝනා එන්නත මෙරට ජනතාවට එන්නත් කිරීම අද (29) ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එන්නත් ලබාදීමේ ප්‍රමුඛතාව ලැබෙන්නේ කොරෝනා ආසාදිතයන් සමඟ සෘජුව සම්බන්ධවන...

දෙදෙනකු යටකර දියවන්නා ඔයට පෙරළුණු රථය

බත්තරමුල්ලේ බොරැල්ල කඩුවෙළ මාර්ගයේ ගමන්ගත් ජීප් රථයක වේගය පාලනය කරගත නොහැකිව ඊයේ (28) රාත්‍රී දියවන්නා ඔයට පෙරැළී තිබිණි. පොලිසිය පවසන්නේ මාර්ගයේ ගමන් කළ දෙදෙනකු...

ලංකා ගුරු සංගමයෙන් අධ්‍යාපනයට යෝජනා 05ක්

කොරෝනා අවදානම් තත්ත්වයක් තිබිය දී පළමු වසරට සිසුන් ඇතුළත් කිරීම වැනි කටයුතු සඳහා ඇතැම් පාසල්වල උත්සව පැවැත්වීම වහාම නතරකරන ලෙසත්, විෂබීජහරණ කටයුතු සඳහා සෑම...

කොරෝනා හැදුණත් දින 10ක දී ගෙදර

කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකරන පුද්ගලයන් දින 10කට පසු නිවෙස්වෙත යැවීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත. මෙතෙක් සිදුවූයේ ඔවුන් දින 14ක් අනිවාර්යයෙන්...
error: Content is protected !!