spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

බොරැල්ල ළමා රෝහලේ තවත් කොරෝනා මරණයක්

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මාස එකහමාරක් වයසැති බිළිඳකු කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ගාල්ලේ මාපලගමින් මූලාශ්‍රයක් නොදන්නා ආසාදිතයෙක්

ගාල්ල මාපලගම මානම්පිට ප්‍රදේශයේ මාරක්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි 60 හැවිරිදි පුද්ගලකු කොළඹ රෝහලක ප්‍රතිකර ගැනීමට ගිය අවස්ථාවේ දී කරන ලද පරීක්ෂණයකින් ඔහු කොරෝනා...

කොළඹින් පිටවන අයට ඇන්ටිජනි පරීක්ෂාව. අධිවේගී මාර්ගයේ යන අයට නෑ ?

බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයන් අද (18) සිට අහඹු  ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. බස්නාහිර පළාතෙන්...

පොල්ගසෙන් බැස ආ අද්භූත අවතාරය (වීඩියෝ සහිතයි)

මාධ්‍ය මගින් මිත්‍යාව හා අද්භූත දේ ජනගත කිරීම මේ වනවිට දිනපතාම පාහේ දක්නට ලැබේ. කැමරාවකට ඉතාමත් ආසන්නයෙන් ගමන් ගන්නා මැස්සකු කැමරා කාචයට පැහැදිලිව නාභිගත...

පැහැරගත් දරුවන් නිදහස් කරයි

නයිජීරියාවේ කට්සිනා ප්‍රාන්තයේ පාසලකින් පැහැරගනු ලැබූ දරුවන්ගෙන් 344 දෙනකු නිදහස්කර ඇතැයි වාර්තාවේ.කස්ටිනා ප්‍රාන්තයේ ආණ්ඩුකාර කාර්යාලය පවසන්නේ නිදහස් කළ දරුවන් සියලුදෙනා සුවයෙන් පසුවන බවයි. ඔවුන්...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සුද්දයක්. 600කට ස්ථාන මාරු

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයන් 600ට පමණ වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබාදීමට රජය තීරණය කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නීතිඥ සුමිත් අලහකෝන්...

ඇමෙරිකාවේ ස්වදේශ ලේකම් ධූරයට ආදි වාසී කාන්තාවක්

ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත ජෝ බයිඩන් විසින් ඇමෙරිකාවේ ආදිවාසී කාන්තාවක ලෙස පිළිගනු ලබන ඩෙබ් හාලන්ඩ් එරට ස්වදේශ කටයුතු ලේකම් ලෙස පත්කිරීමට නියමිත බව...

ජනගහනයෙන් 30% නායයාමේ අවදානම් ප්‍රදේශවල

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 30%ක පිරිසක් ජීවත්වන්නේ නායයාම් අවදානම් සහිත ප්‍රදේශවල බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධයක්ෂ ජනරාල් ආසිරි කරුණාරත්න පවසයි. ඔහු මේ බව කියා සිටියේ...

ඊයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

කොරෝනා ආසාදිතයන් 650 දෙනකු ඊයේ (17) වාර්තවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 35,387ක් දක්වා ඉහළ ගොස් තිබේ. එ් අතරින් 8,874 දෙනකු මේ දක්වා...

අකුරණ අසාදිතයන් ගණන තවත් 28කින් ඉහළට

මධ්‍යම පළාතේ අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (18) කොරෝනා ආසාදිතයන් 28 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ අනුව අකුරණින් වාර්තාවන කොරෝනා...

රත්නපුර අධි අවදානම්, පාසල් හා පල්ලි වසා දමයි

රත්නපුර නගරය කොරෝනා අධි අවදානම් ප්‍රදේශයක් යැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව පවසයි. රත්නපුර කුඩුගල්ලවත්ත ප්‍රදේශයේ කරන ලද අහඹු පීසීආර් පරීක්ෂණ 20කින් 07 දෙනකුම ආසාදිත...

කුරුණෑගලින් 04 වැනි මරණය වාර්තා වෙයි. මූලාශ්‍රය පැහැදිලි නෑ

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන 04 වැනි කොරෝනා මරණය ඊයේ (17) සිදුව ඇතැයි කුරුණෑගල රෝහල් ප්‍රකාශයකු පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගහවෙල, බන්දාව, අළුත්ගම පදිංචි 62 හැවිරිදි කාන්තාවකි....
error: Content is protected !!