spot_img
spot_img

Tag: lanka

Facebook නමින් එන උගුලට හසුවෙන්න එපා

ෆේස්බුක් ආයතනයෙන් පණිවිඩයක් එවන ආකාරයෙන් පණිවිඩයක් එවා පරිශීලකයන්ගේ User name සහ Password සොරකම් කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතී. මේ සඳහා ඔවුන් ඉලක්ක කරගෙන ඇත්තේ...

පෙම්වතාගේ පිහි ඇනුමෙන්, 15 හැවිරිදි පාසල් දැරිය මියයයි

පාසල් සිසුවකු විසින් පිහියෙන් ඇනීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල්ගතව සිටි 15 හැවිරිදි පාසල් සිසුවියක් අද (05) උදෑසන මියගියාය. මෙලෙස මියගියේ කන්තලේ, අග්බෝපුර, පේරමඩුව පදිංචි...

දකුණු පළාතම දැඩි අවදානමක. කොරෝනා ආසාදිතයන්ගෙන් අඩකටත් වඩා දකුණෙන්

පෙබරවාරි මාසයේ ගත වූ දින 04 දී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්නේ 55.39%ක් ම වාර්තා වී ඇත්තේ දකුණු පළාතෙන් බව සෞඛ්‍ය අංශවල තොරතුරු...

කටුපොල් නඩුවෙන්, හිමියන් ඇතුළු පිරිස නිදොස් කොට නිදහස්

කටුපොල් වගාවකට හානිකළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි අඳුරත්විල චන්ද්‍රජෝති හිමියන් ඇතුළු සැකකරුවන් තිදෙනකු සියලු චෝදනාවලින් නිදොස් කර නිදහස් කිරීමට...

රිච්මන්ඩ් හිටපු විදුහල්පති, පානදුර සුමංගල විදුහල්පති ලෙස පත්වෙයි

පානදුර සුමංගල විද්‍යාලයේ විදුහල්පතිධූරයට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ හිටපු වැඩබලන විදුහල්පති නිලූක දිල්රුක් වීරසිංහ පත්කර තිබේ. රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක්...

විදෙස් යුවළක් ගමන් ගත් වාහනයකට, අලියෙක් පහර දී කුඩු පට්ටම් කරයි

හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය 38 කණුව ආසන්නයේ දී විදෙස් යුවලක් ගමන්ගත් රථයකට වන අලියකු පහර දී අලාභ හානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි. අද (03)...

තීන්ත කම්හළක ගින්නක්

අවිස්සාවේල්ල දුන්කළහේන ප්‍රදේශයේ තීන්ත සහ ටිනර් කර්මාන්තශාලාවක ගින්නක් හටගත් බව පොලිසිය කියයි. මෙම ගින්න අද (03) සවස 1.30ට පමණ සිදුව ඇති අතර ගින්න හේතුවෙන් පිපිරීම්...

මහින්ද අමරවීරට කොරෝනා

පරිසර අමාත්‍ය මහින්ද අමරවීරට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවරු කර ඇත. පාර්ලිමේන්තු නියෝජිතයන් 225 දෙනකු අතරින් මේ වනවිට කොරෝනා ආසාදනය වූ 47 වැනි...

ගුරුවරියකගේ ආගමික ඇඳුමක් හේතුවෙන් පාසලක් උණුසුම් වෙයි. විදුහල්පතිනිය රෝහල්ගත කරයි. සිසුවියෝ මහපාරේ (වීඩියෝ සහිතයි)

ත්‍රිකුණාමලය සම්මුගම් බාලිකා විද්‍යාලයේ ගුරුවරියක් හිකාබයක් පැළඳ මුහුණ ආවරණය වන පරිදි නිකාබයක් ද පැළඳ පැමිණීමෙන් ඊයේ (02) පාසලේ දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබූ අතර අද...

ඇමති අරුන්දිකගේ පුතා අත්අඩංගුවට

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුතා, අද (03) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය සඳහන් කරයි. රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයකට බලහත්කාරයෙන් ඇතුළු වී...

කොටස් වෙළෙඳ පොළ සමඟ rata.lk අලුත් වැඩක්

rata.lk අපි අලුත් වැඩක් පටන් ගත්තා. අපේ වෙබ් අඩවියෙන් දැන් මාස ගණනක ඉදලා කොටස් වෙළෙඳ පොළ දෛනික තොරතුරු සරල සිංහල භාෂාවෙන් ඉදිරිපත් කළා. දැන් අපි එහි...

විශේෂ අධිභාර මූල්‍ය පනත කෙරෙහි ආයෝජකයන්ගේ අවදානය

විශේෂ අධිභාර මූල්‍ය පනත ජනවාරි 31 වැනි දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමත වී තිබේ. එම පනත ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

Recent articles

spot_img
error: Content is protected !!