Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
ඉන්ධන කෝටාව වැඩිකර මිල ඉහල දමයි
යුද්ධය ගල්ෆ් කලාපයෙන් පිටතට, දියාගෝ ගාර්ෂියා ඉලක්ක වූ ප්‍රහාරය
මැදපෙරදිග ගිනිගත් යුද්ධයේ සිව්වන සතිය
කැරපොත්තා විද්‍යාත්මක ලෝකයේ වීරයෙක් වෙයි
අයිතිවාසිකම් සඳහා හඬ නගන මලෛයහ කාන්තාවෝ
නොරොච්චෝලෙත් වහන්න වෙයි ? ගල් අඟුරු සපයන්න කිසිවෙක් නෑ
පුවත්
January 9, 2022
ඩොලර් නොමැතිවීම හේතුවෙන් නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුත නතරවීමේ විශාල අවදානමක් හටගෙන ඇත. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩු පවසන්නේ ගල් අඟුරු මිල දී...
ඩෙස්මන්ඩ් ද සිල්වාගේ හඬ නිහඬ වෙයි. මාතර දී ඉපිද ඕස්ට්‍රේලියාවේ දි සමුගනී
පුවත්
January 9, 2022
ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා අභාවප්‍රාප්ත වූයේය. මියයනවිට 77 වැනි වියේ පසු වූ ඔහු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ සිටිය දී හදිසියේ ම ඇති වූ හෘදයාබාධයකින් මියගිය...
INSEE සිමෙන්ති ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය තහවුරු කිරීමට මූලිකත්වය ගනී
පුවත්
January 8, 2022
ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදන සමාගම වන INSEE සිමෙන්ති, ඉදිකිරීම් සමාගම් වලට සහ කොන්ත්‍රාත්කරුවන්ට අත්වැලක් වීම සඳහා නව අගය එකතු කළ සේවාවන්...
වනිඳුට සහ අවිශ්කට සිම්බාබ්වේ සංචාරය අහිමි වෙයි
ක්‍රීඩා
January 8, 2022
වනිඳු හසරංගට සහ අවිශ්ක ප්‍රනාන්දුට එළැඹෙන ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින තරඟාවලිය අහිමිවී ඇත. වනිඳු හසරංග ආබාධයකට ගොදුරුවීම හේතුවෙන් එම සංචාරය ක්‍රීඩා කිරීමට නොහැකි තත්වයක්...
සටන් නළු ‘රොබින් ප්‍රනාන්දු’ දිවි සටනින් පරදී
පුවත්
January 8, 2022
මෙට සිනමාවේ දක්ෂ සටන් නළුවෙකු වූ රොබින් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වූයේය. මියයන විට ඔහු 84 වැනි වියේ පසුවිය. ‘චණ්ඩියා’ චිත්‍රපටයෙන් රංගනයට පිවිසි ඔහු රංගනයෙන් දායක වූ...
69 ලක්ෂයක් ම ඩොලර්වලින් ගෙවූ පසු, චීන පොහොර නැවක් යළි ශ්‍රී ලංකාව දෙසට
පුවත්
January 8, 2022
චීන කාබනික පොහොර රැගත් නැවක් ලබන පෙබරවාරි මාසය අවසානයේ දී හෝ මාර්තු මාසයේ මුල් සතියේ මෙරටට පැමිණෙන බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. චීන කාබනික පොහොර...
ගොවීන්ට කාබනික වගාව ගැන උගන්වන්න යුද හමුදාව
පුවත්
January 8, 2022
සෑම දෙයකට ම පෙර තමන් ගැන විශ්වාසය තබා ක්‍රියාකරන ලෙසත්, කාබනික පොහොර යෙදීම ගැන ජනතාවට තේරුම්කර දීමට යල කන්නයේ දී යුද හමුදාව යොදවන බවත්...
පාන් පෝළිම් යුගයක් එයි. පාන් මිල වැඩි වෙයි ?
පුවත්
January 8, 2022
පාන් ගැනීමට පෝළිමේ සිටීමට සිදුවන කාලයක් තවත් දින කිහිපයකින් උදාවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සබාපති එන්.කේ.ජයවර්ධන පවසන්නේ මේ වනවිට පාන්...
දෙහිවල මුහුදට කිඹුලා ආ හැටි ඔබත් දැනගන්න
පුවත්
January 8, 2022
දෙහිවල ආසන්න මුහුදේ දී විසිතුරු මසුන් අල්ලන කිමිඳුම්කරුවකු කිඹුලකුගේ ප්‍රහාරයකට හසු වී මියගිය පුවත් මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේ ද දැඩි අවධානයට ලක්ව තිබිණි. බොහෝ දෙනකු...
මහ බැංකුවේ රන් සංචිතය අඩකටත් වඩා දෙසැම්බර් මාසයේ දී අඩුවෙලා
පුවත්
January 8, 2022
ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිත විකුණා ඇතැයි වාර්තා වේ. මහ බැංකුව සතු මුදල් සංචිතයට රන් සංචිතයක් ද ඇතුළත්ය. මහ බැංකු දත්ත අනුව පසුගිය 2021...
දුප්පතුන් හූරා කන රාජ්‍ය ආයතන. කොරෝනා සහන ධනපතියන්ට පමණ ද ?
පුවත්
January 8, 2022
අඩු ආදායම්ලාභී පවුල් සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් ලබා දී ඇති නිවාස ණය අයකරගැනීම් කඩිනම් කිරීමට හා එම ණය කරුවන්ට එරෙහිව නඩු පැවරීමට ජාතික...
කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරය අසළ දී පුද්ගලයකු එල්ලී මැරිලා
පුවත්
January 8, 2022
කරාපිටිය ශික්ෂණ රෝහල් භූමියේ දී පුද්ගලයකු ගෙල වැළලාගෙන මියගොස් සිටිය දී අද (08) උදෑසන හමු වූ බව රෝහලේ ප්‍රකාශකයකු පැවසීය. මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක්...
1
...
58
59
60
...
156
Page 59 of 156
Recent articles
ඉන්ධන කෝටාව වැඩිකර මිල ඉහල දමයි
පුවත්
March 21, 2026
යුද්ධය ගල්ෆ් කලාපයෙන් පිටතට, දියාගෝ ගාර්ෂියා ඉලක්ක වූ ප්‍රහාරය
පුවත්
March 21, 2026
මැදපෙරදිග ගිනිගත් යුද්ධයේ සිව්වන සතිය
පුවත්
March 21, 2026
කැරපොත්තා විද්‍යාත්මක ලෝකයේ වීරයෙක් වෙයි
පුවත්
March 20, 2026
අයිතිවාසිකම් සඳහා හඬ නගන මලෛයහ කාන්තාවෝ
පුවත්
March 20, 2026
අද කොටස් වෙළඳ පොළ
පුවත්
March 19, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok