27 C
Galle

නොරොච්චෝලෙත් වහන්න වෙයි ? ගල් අඟුරු සපයන්න කිසිවෙක් නෑ

Published:

ඩොලර් නොමැතිවීම හේතුවෙන් නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුත නතරවීමේ විශාල අවදානමක් හටගෙන ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩු  පවසන්නේ ගල් අඟුරු මිල දී ගැනීමට ඩොලර් නොමැතිවීමෙන් ආනයනය සඳහා ටෙන්ඩර් කැඳවූව ද කිසිදු සැපයුම්කරුවකු ඉදිරිපත්ව නැති බවයි.

මේ හේතුවෙන් දැනට ඇති ගල්අඟුරු තොග අවසන් වූ විට නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය නවතා දැමීමට සිදුවනු ඇත.

මෙට විදුලි අවශ්‍යතාව දිනට මෙගාවොට් 1,800ක් වන අතර නොරොච්චෝලේ විදුලි ජනක යන්ත්‍ර 03ම ක්‍රියාතමක් වන්නේ නම් ඉන් අඩක් නිපදවීමට හැකියාව පවතී.

Related articles

spot_img
error: Content is protected !!