Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
mahinda
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹීමට පාසල් සිසුවියන් පෙරහුරුවේ
පුවත්
January 15, 2022
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම ලබන අඟහරුවාදා (18) උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබේ. මේ සඳහා අද (15) පෙරහුරුවක් ද පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර ජනාධිපති බාලිකා විද්‍යාලයේ...
පුවත්පත් මණ්ඩලයේ සභාපති, ජනපතිගේ ක්‍රියාවක් විවේචනය කරයි
පුවත්
January 14, 2022
ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ එම ධූරයන් ඉවත්කළ පසු ජනාධිපති නියෝගයෙන් යළි පත්කිරීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් දැක්වීමක් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ...
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත්වෙයි
පුවත්
January 12, 2022
දකුණු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ධූරයට බී.ඩබ්ලිව්.ක්‍රිසන්ත මහේන්ද්‍ර පත්ව සිටියි. ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන මහේන්ද්‍ර 1996 දී කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි. ශ්‍රී...
රට බංකොලොත් නොවෙන්නට නම්, පාලකයන් කළ යුතු දේ
පුවත්
January 10, 2022
2022 ජනවාරි 18 වන දිනට කල් පිරෙන ස්වෛරී බැඳුම්කරයක් ආපසු ගෙවීම සදහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 500ක් වෙන්කර ඇති බව, මහ බැංකු අධිපතිවරයාගේ නිවේදනයක...
මහින්ද විද්‍යාලයේ මුදල් වංචා සිද්ධියට, පොලිසිය මඟහරිමින් සිටි ‘භාණ්ඩාගාරික ගුරුවරියට’ අධිකරණයෙන් ඇප ලැබෙයි
පුවත්
January 7, 2022
ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් වංචා සහගත ලෙස අයථා පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට සොයමින් සිටි සැකකාරියක වන එම විද්‍යාලයේ ගුරුවරියක හා...
අගමැති ඉල්ලා අස්වීමේ කතාව ගැන අගමැති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
පුවත්
January 3, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉවත්වන බවට ප්‍රධාන මාධ්‍ය හා සමාජ මාධ්‍යවල කෙරෙන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නැතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනක් නිකුත් කරමින් කියා...
අධ්‍යාපනයටත් ක්‍රීඩාවටත් එකසේ දස්කම් දැක්වූ විද්වතෙක් රුහුණ ඉංජිනේරු පීඨයේ මුල් පුටුවට
පුවත්
January 2, 2022
රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ආචාර්ය චිත්‍රාල් අඹවත්ත ඊයේ (01) සිය රාජකාරී ආරම්භ කළේය. ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවකුවන චිත්‍රාල් අඹවත්ත රුහුණ විශ්වවිද්‍යාලයීය...
මහින්ද විද්‍යාලයේ මුදල් වංචාවට, හිටපු විදුහල්පති යළි රිමාන්ඩ්
පුවත්
December 20, 2021
ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් අයථා ලෙස පරිහරණය කළැයි චෝදනා ලබා සිටින හිටපු වැඩ ආවරණය කළ විදුහල්පති ගාමිණී ජයවර්ධන සහ සංවර්ධන නිලධාරිනිය...
කැබිනට් සංශෝධනයක් ? ප්‍රධාන ඇමතිධූර වෙනස් වෙයි
පුවත්
December 18, 2021
ජනවාරි මස මුල් දින කිහිපයේ දි කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවත් එහි දී ප්‍රධාන ඇමතිධූර කිහිපයක් වෙනස් විය හැකි බවත් රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන්...
මහින්දයේ නවෝද් දෙවැනි වරටත් විශිෂ්ඨතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනා ගනී
ක්‍රීඩා
December 16, 2021
වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය 2021 වර්ෂයේ දී ද දිනාගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන සමත්වූයේය. ඔහු අඛණ්ඩව මෙම සම්මානය දිනාගත් දෙවැනි අවස්ථාව...
ගාල්ල මහින්දයේ හිටපු විදුහල්පති යළි රිමාන්ඩ්
පුවත්
December 16, 2021
ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් අයථා ලෙස පරිහරණය කළැයි චෝදනා ලබා සිටින හිටපු වැඩ ආවරණය කළ විදුහල්පති ගාමිණී ජයවර්ධන සහ සංවර්ධන නිලධාරිනය...
බෝග වර්ග කිහිපයකට අවශ්‍ය බීජ ආනයනය සීමා කිරීමට පියවර ගනී
පුවත්
December 14, 2021
අල, ලොකු ලූනු, මිරිස්, රතු ලූනු, උඳු, බඩඉරිඟු හා රටකජු වගාවන් සඳහා අවශ්‍ය බීජ ආනයනය සීමා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. ඔහු...
1
...
6
7
8
...
11
Page 7 of 11
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok