Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
mudal
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
විශ්‍රාම වයස සංශෝධනය කරමින් චක්‍රලේඛය නිකුත් කරයි
පුවත්
December 14, 2021
මෙවර අයවැය විධිවිධාන අනුව රාජ්‍ය ව්‍යාපාරයන්හි නිරත සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාවන් සංශෝධනය කිරීමේ චක්‍රලේඛය අද (14) භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල විසින් නිකුත් කර තිබේ. රාජ්‍ය...
මහින්දයේ හිටපු විදුහල්පති සොයා පොලිස් මෙහෙයුම්
පුවත්
November 29, 2021
ගාල්ල මහින්ද විද්‍යාලයේ සිදුව ඇති බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එම විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කළ ගාමිණී ජයවර්ධන පොලිසිය මගහරිමින්...
අමාත්‍යාංශ කිහිපයක විෂය සංශෝධනය කරයි
පුවත්
November 18, 2021
අමාත්‍යාංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කිරිමට ජනාධිපතිවරයා කටයුුත කර තිබේ. මේ සම්බන්ධ ගැසට් නිවේදනය ඊයේ (17) නිකුත් කර ඇත. ඒ අනුව ජනාධිපති කාර්යාලය, ජාතික...
ලිංගික අල්ලස් ඉල්ලූ පොලිස් ලොක්කෙක් රිමාන්ඩ්
පුවත්
November 11, 2021
කාන්තාවකගෙන් ලිංගික අල්ලස් හා රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් ස්ථානාධිපතිවරයකු ලබන 16 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ...
ගාල්ල මහින්දයේ වැඩ ආවරණය කළ විදුහල්පති මිලියන ගණනක් මුදල් වංචාකරලා
පුවත්
October 27, 2021
ගාල්ල මහින්ද විද්‍යාලයේ වැඩි ආවරණය කළ නියෝජ්‍ය විදුහල්පති ගාමිණී ජයවර්ධන විසින් පාසල් සංවර්ධන සමිතියේ මුදල් රුපියල් ලක්ෂ 21කට වැඩි මුදලක් වංචාකර ඇතැයි වත්මන් විදුහල්පති...
මහ බැංකු සැළැස්ම හේතුවෙන් ආයෝජකයන්ගේ පිබිදීමක්
පුවත්
October 15, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 24,863ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,481ක් බවට පත්විය. අද දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය එ්කක 02කින්...
පැන්ඩෝරා පත්‍රිකා ගැන නඩේසන්ගෙන් අල්ලස් කොමිසමට පැය තුනක ප්‍රකාශයක්
පුවත්
October 8, 2021
ලොව මූල්‍ය වංචා සම්බන්ධයෙන් පැන්ඩෝරා පත්‍රවල නම් සඳහන් වූ හිටපු නියෝජ්‍ය අමාතය නිරූපමා රාජපක්ෂගේ සැමියාවන තිරුකුමාර් නඩේසන් අද (08) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම...
දේපළ හා වාහන පවරාගැනීම මාස 06කින් කල් දමන්න යැයි මහ බැංකු අධිපති කියයි
පුවත්
October 1, 2021
වාහන සහ දේපළ පවරා ගැනීම තවත් හයක් දක්වා කල් තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සියලුම බැංකු සහ බැංකු නොවන ක්ෂේත්‍රයන්ට නියෝග කරන බව...
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිකිරීමට කැබිනට් අනුමැතිය නෑ
පුවත්
September 28, 2021
කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල වැඩිකිරීමට ඊයේ (27) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබී නැත. දැනට වරායේ හිරවී තිබෙන අත්‍යාවශ්‍ය භාණඩ සහිත...
එක්ස්පෝ ලංකා වාර්තා පිහිටුවමින් කොටස් වෙළෙඳ පොළ තවත් ඉහළට
පුවත්
September 27, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 38,435ක් සිදු කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,774ක් බවට පත්විය. දිනයේ ගනුදෙනු අතරතුර සමස්ත කොටස් මිල...
මුදල් ඇමතිගේ අලුත් පනතට කතානායක අත්සන් තබයි
පුවත්
September 21, 2021
මුදල් අමාත්‍යවරයා විසින් පසුගිය ජූලි මස 09 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරනගන්නා ලද ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනතට කතානායක...
රටේ ආර්ථිකය සඳහා විදේශ මුදල් සංචිතය වැදගත් වන්නේ ඇයි ?
පුවත්
September 19, 2021
ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග විසිනි ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත (Forex) පිළිබඳ සාකච්ඡා පසුගිය මාස කිහිපය තුළ ප්‍රධාන මාතෘකා බවට පත්වුණා. විදේශ විනිමය සංචිත යනු මොනවාද යන්න...
1
2
3
...
6
Page 2 of 6
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok