spot_img

Tag: rata.lk

Oximeters ජාවාරමට රැවටෙන්න එපා

කොරෝනා ආසාදිතයන්ගේ සිරුරේ ඔක්සිජන් මට්ටම මැන බැලීමට යැයි පවසමින් අළෙවිකරනු ලබන Finger tip pulse Oximeters මේ වනවිට අළෙවි ජාවාරමක් බවට පත්ව ඇතැයි ඖෂධ වේදීහු...

රට පුරා පෙට්‍රල් ෂෙඩ්වල පෝළිම්

ශ්‍රී ලංකාවේ දැනට පෙට්‍රල් සහ ඩීසල් ඇත්තේ සීමිත ප්‍රමාණයක් බවට රාවයක් පැතිරයාමත් අද (20) රාත්‍රී සිට රට වසා දැමීමට රජය තීරණය කිරීමත් හේතුවෙන් මේ...

සීනි ගිනි ගණන්. සතොසේ සීනි නෑ

මේ වනවිට රටපුරා සීනි හිඟයක් ඇති වී තිබෙන අතර සුදු සීනි කිලෝ ග්‍රෑම් එක්ක රුපියල් 170.00ක මුදලකට අළෙවි වෙයි. කීල්ස් සුපිරි වෙළෙඳ සැල් ජාලයේ සුදු...

ශ්‍රී ලංකාව වසා දමයි. අත්‍යාවශ්‍ය ‍සේවා සාමාන්‍ය පරිදි ‍ගෙදරට වී ඉන්න

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය සළකා අද (20) රාත්‍රී 10.00 සිට මේ මස 30 වැනි දින අළුයම 4.00 දක්වා රට වසා දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය...

ගාල්ලේ SOS ළමා ගම්මානයටත් කොරෝනා රිංගයි

ගාල්ලේ හපුගල පිහිටි එස්.ඕ.එස්. ළමා ගම්මානයෙන් ද කොරෝනා ආසාදිත ළමුන් දෙදෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. රෝග ලක්ෂණ දක්නට ලැබීම හේතුවෙන් පුද්ගලික රෝහලකින් කරගන්නා...

දෛනික මරණ 200 ආසන්නයටම එයි

කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන් 186 දෙනකු පිළිබඳ රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (19) තහවුරු කර තිබේ. මෙම මරණ සිදුව ඇත්තේ ඊයේ (18) දිනයේ...

දුම්රිය දෙපාර්තමේන්තුව කොරෝනා ආකරයක් ? දුම්රිය ගමන් ගැන සාකච්ඡාවක්

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් විශාල පිරිසක් කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කීවේය. අද (19) සවස් වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ කොරෝනා...

ආදායම් වැඩිවීම නිසා අපනයන සමාගම්වල ලාභය ඉහළ යයි

කොළඹ කොටස් වෙළෙඳ ‍පොළ අද (19) දිනයේ දී ද රුපියල් මිලියන 5,459ක විශාල පිරිවැටුමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අතරතුර සමස්ත කොටස් මිල දර්ශකය...

එන්නත්කරණ සම්පූර්ණ කළ අයකු කරාපිිටිය රෝහලේ දී මියයයි

කොරෝනා මර්ධනය සඳහා සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මියගොස් ඇතැයි අධිකරණ වෛද්‍ය අංශය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...

rata.lk හෙළිදරව් නිවැරදියි. සෞඛ්‍ය දත්ත විකෘතිකරන බව ආණ්ඩුවේ පක්ෂ නායකයෝ ජනපතිට ලිඛිතව දන්වයි

කොරෝනා රෝගීන් සම්බන්ධ දත්ත ඉහළ නිලධාරීන් පරිසක් විසින් හිතා මතා සහ සැළසුම් සහගතව වෙනස්කරන බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයෝ සිය අත්සනින් ජනාධිපතිවරයා වෙත...

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ දමයි

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සියල්ලේ ම මිල ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පවසන්නේ මේ වනවිට...

‍‍සෞඛ්‍ය උපදෙස් අනුව රට වසා දමන්න යැයි මහ නා හිමිවරු ජනපතිගෙන් ඉල්ලති

කොරෝන වයිරසයේ වේගවත් ව්‍යාප්තිය හේතුවෙන් රට මහත් ව්‍යසනයකට මුහුණ දී ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බැවින් අවම වශයෙන් සතියක කාලයක් හෝ...

Recent articles

spot_img
error: Content is protected !!