spot_img

Tag: rata.lk

කතරගම කොරෝනා. නගරයේ කොටසක් ඇතුළු ගම් කිහිපයක් හුදකලා කරයි

කොරෝනා ආසාදිතයන් බහුලව වාර්තාවීම හේතුවෙන් කතරගම වල්ලිමාතාගම, ඩිපෝව පාර, කන්දපාර සහ කතරගම නගරය ද අයත්වන දෙටගමුව සීමාව වහාම ක්‍රියාත්මක වන පරිදි අද (20) සිට...

කොරෝනා ආසාදිතයන්ගෙන් 30%කට ඩෙල්ටා ප්‍රභේදය

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගෙන් 20-30% ප්‍රමණයක් වඩාත් දරුණු ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ අය විය හැකියැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ‍විශේෂඥ වෛද්‍ය හේමන්ත...

තැන තැන කොරෝනා පොකුරු. අවදානම අවසන් නෑ

ගාල්ල දිස්ත්‍රික්කයෙන් සහ තවත් ප්‍රදේශ කිහිපයකින් යළි කොරෝනා පොකුරු කිහිපයක් මතුවෙමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව පැහැදිලි වෙයි. කොරෝනා තුන්වැනි රැල්ල අවසන් වෙමින් පවතින...

ඉන්දියාව පළමු තරඟය පහසුවෙන් ජය ගනී

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර අද (18) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද පැවැති පළමු එක්දින තරඟය කඩුළු 07කින් ජයගැනීමට ඉන්දීය කන්ඩායම...

ඩෙල්ටා රටපුරාම පැතිර යනු ඇතැයි චන්න ජයසුමන කියයි

වේගවත් පැතිරීමක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ඉදිරියේ දී මෙරට සුලභ ලෙස පැතිරීමේ අවදානමක් මතුව ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි. “මුළු ලෝකයේ ම...

එන්නත් ගෙන්වීමට විරෝධය දක්වා විශේෂඥ කමිටුවේ සාමාජිකයෝ ඉවත් වෙති

කොරෝනා මර්ධන එන්නත් අතරින් අඩුම සාර්ථකත්වයක් ඇති සයිනෝවැක් නමැති චීන එන්නත් මාත්‍රා මිලියන 13ක් ගෙන්විමේ උත්සාහයට විරෝධය දක්වමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් ඇගයීමේ...

දෙහිවල ඔරං ඔටං සහ චිම්පන්සින්ට කොරෝනා

දෙහිවල සතුන්වත්තේ චිම්පන්සි දෙදෙනකුට හා ඔරං ඔටං දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. මේ බව තහවුරුවීමත් සමඟම එම සතුන් සිව්...

ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැතිරීමේ අවදානමක් ?

වේගවත් ව්‍යාප්තියක් සහ වඩාත් දරුණු ප්‍රතිඵල ඇතිකරන කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය මෙරට ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ කායික රෝග වෛද්‍ය ආනන්ද...

GMOA නිලවරණය සම්බන්ධයෙන් අධිකරණය දුන් නියෝගය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය සඳහා කාර්ය පටිපාටියක් සකස් කරන ලෙසත් එසේ නොමැතිව නිලවරණය නොපවත්වන ලෙසත් මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක අද (16) වාරණ...

කොළඹ ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ අවදානමක් ?

කොළඹ මහ නගර සභා සීමාවෙන් ඊයේ (15) දිනයේ දි කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයන් 11 දෙනකු හඳුනාගෙන ඇතැයි මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ...

හොරකමේ ගිය පාසල් සිසුන් තිදෙනෙක් ඔවුන්ගේම අසැබි දර්ශන පටිගත කරලා

සැකපිට අත්අඩංගුවට ගත් පාසල්වියේ පසුවන සිසුන් තිදෙනකු සොරකම් රැසකට සම්බන්ධ බවත් ඔවුන්ගේ පරිගණක තුළ තිබි ඔවුන්ගේ ම අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ පටිගත කිරීම් සොයාගැනීමට...

“කොරෝනා පාලනය කළ නොහැකියි” – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

කෙ‍රෝනා වසංගතයේ වඩාත් දරුණු ප්‍රභේද ලෝකය පුරා ම ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බැවින් වසංගතය වැළැක්වීම දුෂ්කර වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඔවුන් මේ බව ප්‍රකාශ...

Recent articles

spot_img
error: Content is protected !!